මේ දවස් වල කතා බහට ලක්වෙන චරිතයක්නෙ Miley Cyrus කියන්නෙ...මං හිතන්නේ ටිකක් සැර (16+) Music Video එකක් දෙකක් සහ Live performance එකක් නිසා තමයි ලඟදිනම් ලොකුවටම ආන්දෝලනයකට ලක් වුනේ.

ටිකක් relax වෙන්න හිතලා මම Tv series හොය හොයා හිටියෙ..Comedy Tv series කියල හොය හොයා ඉන්න අතරෙ මෙයාව දැක්ක අහම්බෙන් Hannah Montana (TV Series 2006–2011) කියන Tv series (Series 1,2,3,4) එකේ.පොඩි කාලෙ ඉඳන් acting වලට සම්බන්ධ වෙලා තියෙනව වගේ...

දැන් නම් මොනවා වෙලාද දන්නෙ නැහැ එයාට..


මොකක් හරි හිත රිදෙන දෙයක්වත් වුනාද දන්නේ නැහැ relationship වලින්වත්..
මොනා වුනත් ආසාවෙන් බලන්න පුලුවන් Tv Series එකක් මේක...ඕනි අය බලන්නකො...මමනම් තවම download කරන ගමන්...

