Milk Rice

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    මේක නම් ටිකක් කැත විහිලුවක්ද දන්නේත් නෑ..කියවලම බලන්නකෝ�.
    ඔන්න නුවරඑළි පැත්තේ ටියුෂන් සර් කෙනෙක් හිටියලු උසස් පෙලට විද්‍යාව උගන්වන..දන්නවනේ ඉතින් නුවර එළියෙන් කැම්පස් තේරෙන්නේ පොඩි ගානක්නේ�ඒක නිසා මේ ටියුෂන් සර් හිතා ගත්තලු කොහොම හරි මහන්සි වෙලා උගන්වල,තමන්ගෙ පංතියෙන් එක ලමයෙක් හරි කැම්පස් යවනවා කියලා…..
    ඉතින් මේ ටියුෂන් සර් සතියෙ සවස්වලත් අමතර පංති දාලා,ගොඩක් මහන්සි වෙලා ලමයිට ඉගැන්වුවලු. ඉතින් ලමයි A/L ලියල result ත් ආවා කියමුකො.. බැලිනම් එක දෙමළ ගැණු ලමෙක් හොදට පාස් වෙලා කැම්පස් තේරිලාලු..සර්ට ඉතින් හරි සතුටුයිලු,ඇයි තමන්ගෙ මහන්සියෙ ප්‍රතිඵල ලැබිල තියනවනේ�
    දවසක් ඒ ගැණු ලමයා සර්ව හම්බෙන්න ආවලු සර්ට ස්තුති කරල යන්න.සර්ට තවත් සතුටු හිතුනලු,අනේ කෙලෙහි ගුණ දන්න ලමයෙක්නේ කියලා.සර් විස්තර එහෙම කථාකරලා,විහිලුවට වගේ ඇහුවලු..
    ”දැන් ලමයා කැම්පසුත් තේරැනානේ… මට මුකුත් තෑග්ගත් එහෙම ගෙනාවෙ නැද්ද?..”කියලා
    ගැණු ලමයත් හොදට හිනාවෙලා එහෙම කිව්වලු
    ”ගෙනාවා සර්�’පුක’ ගෙනාවා දෙන්න�.”:lol:
    සරයා හොදටම හොල්මන් වෙලාලු කෙල්ල කියපු කතාවට..:baffled: ඇයි තෑග්ගක් විදිහට ‘පුක’ දෙනවා කිව්වහම හොල්මන් වෙන්නේ නැත්තෙ කවුද?�..
    ඔය අස්සෙ කෙල්ල බෑග් එක අවුස්සලා කිරිබත් පාර්සලයක් අරන් සර්ගෙ අතේ තිබ්බලු..
    බැලිනම් කෙල්ල ‘පුක’ කියල තියෙන්නේ කිරිබත් වලටලු�දෙමළෙන් කිරිබත් වලට කියන්නේ ‘පුක’ කියලලු නේ….
    හි හි..
    දැන් මේක කියවලා කට්ටිය දෙමල කෙල්ලන් ගෙන් ‘පුක’ එහෙම ඉල්ලුවොත් ලැබෙන ප්‍රතිචාර වලට මමනම් වගකියන් නෑ ඔන්�
     
    • Like
    Reactions: dumasrc

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මේක නම් ටිකක් කැත විහිලුවක්ද දන්නේත් නෑ..කියවලම බලන්නකෝ�.
    ඔන්න නුවරඑළි පැත්තේ ටියුෂන් සර් කෙනෙක් හිටියලු උසස් පෙලට විද්‍යාව උගන්වන..දන්නවනේ ඉතින් නුවර එළියෙන් කැම්පස් තේරෙන්නේ පොඩි ගානක්නේ�ඒක නිසා මේ ටියුෂන් සර් හිතා ගත්තලු කොහොම හරි මහන්සි වෙලා උගන්වල,තමන්ගෙ පංතියෙන් එක ලමයෙක් හරි කැම්පස් යවනවා කියලා…..
    ඉතින් මේ ටියුෂන් සර් සතියෙ සවස්වලත් අමතර පංති දාලා,ගොඩක් මහන්සි වෙලා ලමයිට ඉගැන්වුවලු. ඉතින් ලමයි A/L ලියල result ත් ආවා කියමුකො.. බැලිනම් එක දෙමළ ගැණු ලමෙක් හොදට පාස් වෙලා කැම්පස් තේරිලාලු..සර්ට ඉතින් හරි සතුටුයිලු,ඇයි තමන්ගෙ මහන්සියෙ ප්‍රතිඵල ලැබිල තියනවනේ�
    දවසක් ඒ ගැණු ලමයා සර්ව හම්බෙන්න ආවලු සර්ට ස්තුති කරල යන්න.සර්ට තවත් සතුටු හිතුනලු,අනේ කෙලෙහි ගුණ දන්න ලමයෙක්නේ කියලා.සර් විස්තර එහෙම කථාකරලා,විහිලුවට වගේ ඇහුවලු..
    ”දැන් ලමයා කැම්පසුත් තේරැනානේ… මට මුකුත් තෑග්ගත් එහෙම ගෙනාවෙ නැද්ද?..”කියලා
    ගැණු ලමයත් හොදට හිනාවෙලා එහෙම කිව්වලු
    ”ගෙනාවා සර්�’පුක’ ගෙනාවා දෙන්න�.”
    සරයා හොදටම හොල්මන් වෙලාලු කෙල්ල කියපු කතාවට.. ඇයි තෑග්ගක් විදිහට ‘පුක’ දෙනවා කිව්වහම හොල්මන් වෙන්නේ නැත්තෙ කවුද?�..