Millenium city raid version 2

kalanamax

Member
Nov 19, 2011
986
83
0
වෙන මොනවත් එහෙම Raid කරලා නැහැනේ? ඔය ගබඩාව අයිති Avant-Garde Security Service කියන පුද්ගලික සමාගමට

http://avantgarde.lk/index.html

දැන් මේක මිලේනියම් සිටි සිද්දියට සමාන වෙන්නේ කොහොමද?

mama kiyanne mewage ekak raid karana eka Forces harahama karanna one kiyala ethakota machan un ewa handle karanawane gaanata
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
mekai machan oya widiyatama thama machan anik ewath raid karanne . ekai baya poddak therum ganin meka hithanawata wada case

tawa mokakda raid karanne ? karoth kiyapan.

meaka private compny ekakin genapu weapons wagayak. so army/polise must investigate. license nati weapons rata atulata enne mewen. meawa genawe mokatada danne kohomda. may be to kill president or minister. so nothing wrong with investigating.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama kiyanne mewage ekak raid karana eka Forces harahama karanna one kiyala ethakota machan un ewa handle karanawane gaanata

    Forces Raid වලට පාවිච්චි කරනවා කියන්නේ වෙනම කතන්දරයක්.....එහෙම හිතෙන හිතෙන තැනට හමුදාව දාන්න නීතියෙන් ඉඩක් නැහැ.....පොලිසිය වගේ හමුදාව සිවිල් කටයුතු වලට ලේසියෙන් පාවිච්චි කරන්න බෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,968
    27,092
    113
    වෙන මොනවත් එහෙම Raid කරලා නැහැනේ? ඔය ගබඩාව අයිති Avant-Garde Security Service කියන පුද්ගලික සමාගමට

    http://avantgarde.lk/index.html

    දැන් මේක මිලේනියම් සිටි සිද්දියට සමාන වෙන්නේ කොහොමද?

    Mara ge golayanta mongal da naththan ewage act karanawada :rofl:
     
    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    tawa mokakda raid karanne ? karoth kiyapan.

    meaka private compny ekakin genapu weapons wagayak. so army/polise must investigate. license nati weapons rata atulata enne mewen. meawa genawe mokatada danne kohomda. may be to kill president or minister. so nothing wrong with investigating.

    Forces Raid වලට පාවිච්චි කරනවා කියන්නේ වෙනම කතන්දරයක්.....එහෙම හිතෙන හිතෙන තැනට හමුදාව දාන්න නීතියෙන් ඉඩක් නැහැ.....පොලිසිය වගේ හමුදාව සිවිල් කටයුතු වලට ලේසියෙන් පාවිච්චි කරන්න බෑ

    so, police raided it as they got complaint. whats the issue ?

    Mehemai Mahason seen eka alluweth Ranil wa maranna yanawa kiyala kathawak daala ne . anthimata mokada wune eke hitapu okkoma un marum kaawa . umba hithanawata wada mewa hena complex machan
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mehemai Mahason seen eka alluweth Ranil wa maranna yanawa kiyala kathawak daala ne . anthimata mokada wune eke hitapu okkoma un marum kaawa . umba hithanawata wada mewa hena complex machan

    ඉතින් කෝ කියපන් මොකක්ද මේකේ වැරැද්ද? මේක පුද්ගලික සමාගමක අවි ගබඩාවක්.......ගෝටගේ වංචාවක් එතකොට මේවා අල්ලන්න එපා කියලද කියන්නේ?

    උඹ කොරහේ කිඹුල්ලු දැක්කට අපි මොනවා කරන්නද?

    ඉතින් කියපන්කො මොකක්ද මේකේ වැරැද්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    yako hithapan secret unit ekak thibba kiyala military . ethakota ewath raida karanawada ????? (police walata complain aawath ??????)

    නෑ.....මේක හමුදාවේ secret unit එකක් නෙවෙයිනේ? ඉතින් මොකක්ද ප්‍රශ්නේ?
     
    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    Ehema secret unit ekak thibuna nam , ilaga janadhipathita handover karanna ona neda.anith weda handover karanawa wagema.:yes:

    ethakota Mahason eka raid kale kohomada danne naa neda . ane ban umba hithanwa wage mewa karanna puluvan nan monawa karanna barida
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eka thama ban kiyanne me process oya widiyata karala hariyanne naa kiyala . Oya wage raid karanna one parissamen . umba kiyana eka therum ganne naa

    දැන් උඹට ඉස්සල්ලම කිව්වා මේක defense එකට සම්බන්දයි අල්ලපු එක වැරදියි කියල දැන් අපි පෙන්නුවා මේකේ එහෙම සම්බන්දයක් නැහැ මේක පුද්ගලික සමාගමක් සම්බන්ද වංචාවක් කියල

    දැන් මොනවද මේ උඹ කියන්නේ?
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    eka thama ban kiyanne me process oya widiyata karala hariyanne naa kiyala . Oya wage raid karanna one parissamen . umba kiyana eka therum ganne naa

    machan i can understand what you are saying.

    does this has any relation to sri lankan government or defence ministry ? were they aware ? why weapons kept there ? why involve private company ?
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    fuck රනිල් දැන්ම වැඩ පටන් අරන් වගේ , මට නම් මේ රටේ ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ , රට බෙදුනොත් මම වෙන රටකට යනවා බන්
    :lol::lol::lol::lol::lol:
    Ithin Palayanko... Thopi wage kalakanni innawata wada hodai... Marilama Palayan... Bath Balayo....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,977
    1
    57,007
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mehemai Mahason seen eka alluweth Ranil wa maranna yanawa kiyala kathawak daala ne . anthimata mokada wune eke hitapu okkoma un marum kaawa . umba hithanawata wada mewa hena complex machan

    රනිල් millemium city කාලෙ රටේ අගමැති. ඌ නොදැන මිලෙනියම් සිටි එකේ govt අවිගත් කණ්ඩායමක් හිටියනම් ඒක වැරදියි. දැන් රටේ පාලනය මෛත්‍රි/රනිල් අතේ. රජයට අයත් හැම පුක් හමුදාවක් ගැනම ඔවුන් දැන සිටිය යුතුයි. හොරෙන් ගේම් ගහන්න ගෝටට දෙන්න බැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    දැන් රටේ ආරක්ෂාවට ඉන්නේ රක්නා ලංකා සහ අවන්ට් ග්‍රේඩ් පුද්ගලික සමාගම්ද ?

    ගෝටා ලංකාවේ ත්‍රිවිධ හමුදාව පුද්ගලිකකරණය කරලද