Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
<>||MILTON MALLAWARACHCHI||<>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපෙම් හදවත් සැනසූ බිඳුණු හදවත් නැළවූ ඒ ළයාන්විත ප්‍රේමනීය ජීවමාන ගී හඬ සදහටම ගොළුවී වසර 12 ක් ඉක්ම ගොසිනි.අද දින මිල්ටන් මල්ලවාරච්චියන්ගේ 66වන ජන්ම දිනයයි. ආදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි නම් වූ ඒ සොඳුරු සහෘදයාගේ ජීවමාන රුව සහ ගී හඬ අපට අහිමිවී වසර 12ක් ගත වුණද,ඔහුගේ ප්‍රේමනීය මියුරු ගී හඬ සදා අමරණීය ලෙස අප දෙසවන්හි රැව් පිළිරැවු දෙනු ඇත.

ප්‍රේමයේ සැබෑ සොඳුරු බව මෙන්ම ප්‍රේමයේ විරහ වේදනාව රැගත් සිය මියුරු ගීතාවලිය තුළින් සුවහසක් රසික හදවත් සනසාලු ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවාගේ වියෝවින් හිස්වූ අඩුව සපුරාලීමට කිසිදා කිසිවකුට නොහැකිය.

මිල්ටන් තමන්ටම ආවේණික ගායන ශෛලියකින් හෙබි අපූර්ව සුන්දර ගීතාවලියක් රසිකයන්ට තිළිණ කළේය. හැටේ දශක අගභාගයේදි අමුතුම ආරක ප්‍රේම ගීත 04ක් ගයමින් සංගීත ක්ෂේත්රයට පිවිසි මිල්ටන් තම ස්වනිර්මාණ ගීත ඉදිරිපත් කිරීමට පෙර සංගීත සාද සහ ප්‍රසංගවල හින්දි ගීත ගයමින් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියේය.එමෙන්ම ඔහු දක්ෂ වාදකයකුද විය.

මා කුඩා කල පටන්ම අප නිවසේ රේඩියෝවෙන් ප්රචාරයවූයේ බොහෝ විට මිල්ටන් මල්ලවාරච්චියන්ගේ ගීත අඩංගු කැසට් පටයන්ය.මන්ද මාගේ පියාගේද ප්‍රියතම ගායකයා මිල්ටන් මල්ලවාරච්චියන් වූ හෙයිනි.අවසර නැත මට...,මට මෙන් ඔහුටද...,මධුමල ලෙස... යන ගීත ඇසීමෙන් මා සිත තුළ ඇතිවූයේ අමුතුම මිහිරකි.ආදරය ගැන කිසිදු හැඟීමක් නොමැති කුඩා දරුවකුව සිටි මා එම ගීත වලට හා ඒ මිහිරි හඬට වශීවී සිටියෙමි.මා විසින් ආරූඪ කරගත් විරහවට ඔසුව වූයේ මිල්ටන් මල්ලවාරච්චියන් විසින් ගැයූ එම සුමිහිරි ගීපද වැල්ය..

"මධුමල ලෙස... ,පියාපත් සලා...,ඉවුරුතලා...,සයුරු තෙරේදි...,ගමනේ ගිම් නිවු එදා...සිහිනෙන් ඔබ මට...,හඬන්නෙපා දැන්...,මේ මැයි ගහ යට..,අවසර නැත මට...., ඔබයි මමයි...,කෙසේ කියන්නද..." වැනි මිල්ටන්ගේ මුල් යුගයේ අතිශය ජනප්‍රිය ගීත එකළ මා පාසල් සමයේ ගැයූ මාගේ ප්‍රියතම ගීත අතර විය.1944 අප්‍රේල් 07 දා උපන් මිල්ටන් 1998.03.10 දා නවලෝඅක රෝහලේදි ජීවිතයෙන් සමු ගන්නාවිට 54 වැනි විය සපිරීමට ආසන්නව සිටියේය.1969 දී "ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ..." ගීතය ගයමින් ගායන ක්ෂේත්රයට පැමිණි මිල්ටන්,ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ශිල්පියකු විය.

"පූජිතයෝ චිත්‍රපටයට එම්.එස් ප්‍රනාන්දු සමග "සක්වල රත්වන..." ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් සංගීතයට පිවිසි මිල්ටන් චිත්‍රපට 150 කට පමණ පසුබිම් ගීත ගැයුවේය.සේන සමරසිංහයන්ගේ"නිල්ල සොයා"චිත්‍රපටයට මිල්ටන් ගැයූ ( ප්‍රියා සූරියසේන සමග )"කැන්දන් යන්නම්...." ගීතය වෙනුවෙන් මිල්ටන් 1984 වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.

ආර්.චිත්‍රා සමග ගැයූ "බිංදු බිංදු අම මී බින්දූ..." මිල්ටන්ගේ ප්‍රථම යුග ගීතයයි. "සිරිල් මල්ලී" චිත්‍රපටයට ඔහු ගැයූ "ඒක කලී..."ගීතය සිංහල චිත්‍රපටයකට ගැයූ ප්‍රථම ස්වත්‍රන්ත හින්දි ගීතය විය.මෙරට නිපදවූ ප්‍රථම ගීත කැසට් පටයට ගී ගැයූ ගායකයා වීමේ භාග්‍යයද මිල්ටන්ට හිමිවිය.තරංගා ලේබලය යටතේ විජය රාමනායක නිපදවූ "සඳෙන් එහා" එම ප්‍රථම කැසට් පටයයි. මිල්ටන් තමා ගැයූ ගීත අතරින් වඩාත්ම ප්‍රියකළ ගීතය වූයේ "මධුමල ලෙස..." ගීතයයි.එහි තනු නිර්මාණයද මිල්ටන් විසින්ම කරන ලද්දකි.මිල්ටන් ඔහුගේ ජනප්‍රිය ගීත රැසකටම තමා විසින්ම තනු නිර්මාණය කරගෙන තිබිණි.

දශක තුනකට අධික කාලයක් සිය මධුර ගී හඬින් රසික හදවත් හා දෙසවන් සනසාලූ,විරහ වේදනාවෙන් පිරි සුවහසක් පෙම්වතුන්ගේ දෙනුවන් හඬවාලු ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා බාල,මහලු,තරුණ,වැඩිහිටි,ලක්ෂ සංඛ්‍යාත තම ගීත ශ්‍රාවක රසික රසිකාවියන් හඬවමින් 1998 මාර්තු 10 වැනිදා මළහිරු බැසගිය දුක්බර සන්ධ්‍යා භාගයේදි අවසන් ගමන ගියේය......ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවානෙනි, ඔබේ ජීවමාන රුව ,කට හඬ යළි කිසි දිනෙක නොඇසුනත් ඔබ අප හට ඉතිරි කර ගිය ඒ රසෝඝයක් බඳූ විරහවේ ලයාන්විත ගී රාවය සදා අමරණීයයි....

[QUOTE="coolnishan, post: 7192440, member: 79545"] [CENTER][IMG]http://i37.tinypic.com/2afg4g3.jpg[/IMG] [COLOR=DarkOrchid] [/COLOR][LEFT][SIZE=4][COLOR=DarkOrchid]සුපෙම් හදවත් සැනසූ බිඳුණු හදවත් නැළවූ ඒ ළයාන්විත ප්‍රේමනීය ජීවමාන ගී හඬ සදහටම ගොළුවී වසර 12 ක් ඉක්ම ගොසිනි.අද දින මිල්ටන් මල්ලවාරච්චියන්ගේ 66වන ජන්ම දිනයයි. ආදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි නම් වූ ඒ සොඳුරු සහෘදයාගේ ජීවමාන රුව සහ ගී හඬ අපට අහිමිවී වසර 12ක් ගත වුණද,ඔහුගේ ප්‍රේමනීය මියුරු ගී හඬ සදා අමරණීය ලෙස අප දෙසවන්හි රැව් පිළිරැවු දෙනු ඇත.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] ප්‍රේමයේ සැබෑ සොඳුරු බව මෙන්ම ප්‍රේමයේ විරහ වේදනාව රැගත් සිය මියුරු ගීතාවලිය තුළින් සුවහසක් රසික හදවත් සනසාලු ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවාගේ වියෝවින් හිස්වූ අඩුව සපුරාලීමට කිසිදා කිසිවකුට නොහැකිය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මිල්ටන් තමන්ටම ආවේණික ගායන ශෛලියකින් හෙබි අපූර්ව සුන්දර ගීතාවලියක් රසිකයන්ට තිළිණ කළේය. හැටේ දශක අගභාගයේදි අමුතුම ආරක ප්‍රේම ගීත 04ක් ගයමින් සංගීත ක්ෂේත්රයට පිවිසි මිල්ටන් තම ස්වනිර්මාණ ගීත ඉදිරිපත් කිරීමට පෙර සංගීත සාද සහ ප්‍රසංගවල හින්දි ගීත ගයමින් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියේය.එමෙන්ම ඔහු දක්ෂ වාදකයකුද විය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මා කුඩා කල පටන්ම අප නිවසේ රේඩියෝවෙන් ප්රචාරයවූයේ බොහෝ විට මිල්ටන් මල්ලවාරච්චියන්ගේ ගීත අඩංගු කැසට් පටයන්ය.මන්ද මාගේ පියාගේද ප්‍රියතම ගායකයා මිල්ටන් මල්ලවාරච්චියන් වූ හෙයිනි.අවසර නැත මට...,මට මෙන් ඔහුටද...,මධුමල ලෙස... යන ගීත ඇසීමෙන් මා සිත තුළ ඇතිවූයේ අමුතුම මිහිරකි.ආදරය ගැන කිසිදු හැඟීමක් නොමැති කුඩා දරුවකුව සිටි මා එම ගීත වලට හා ඒ මිහිරි හඬට වශීවී සිටියෙමි.මා විසින් ආරූඪ කරගත් විරහවට ඔසුව වූයේ මිල්ටන් මල්ලවාරච්චියන් විසින් ගැයූ එම සුමිහිරි ගීපද වැල්ය..[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] "මධුමල ලෙස... ,පියාපත් සලා...,ඉවුරුතලා...,සයුරු තෙරේදි...,ගමනේ ගිම් නිවු එදා...සිහිනෙන් ඔබ මට...,හඬන්නෙපා දැන්...,මේ මැයි ගහ යට..,අවසර නැත මට...., ඔබයි මමයි...,කෙසේ කියන්නද..." වැනි මිල්ටන්ගේ මුල් යුගයේ අතිශය ජනප්‍රිය ගීත එකළ මා පාසල් සමයේ ගැයූ මාගේ ප්‍රියතම ගීත අතර විය.1944 අප්‍රේල් 07 දා උපන් මිල්ටන් 1998.03.10 දා නවලෝඅක රෝහලේදි ජීවිතයෙන් සමු ගන්නාවිට 54 වැනි විය සපිරීමට ආසන්නව සිටියේය.1969 දී "ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ..." ගීතය ගයමින් ගායන ක්ෂේත්රයට පැමිණි මිල්ටන්,ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ශිල්පියකු විය[/COLOR]. [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] "පූජිතයෝ චිත්‍රපටයට එම්.එස් ප්‍රනාන්දු සමග "සක්වල රත්වන..." ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් සංගීතයට පිවිසි මිල්ටන් චිත්‍රපට 150 කට පමණ පසුබිම් ගීත ගැයුවේය.සේන සමරසිංහයන්ගේ"නිල්ල සොයා"චිත්‍රපටයට මිල්ටන් ගැයූ ( ප්‍රියා සූරියසේන සමග )"කැන්දන් යන්නම්...." ගීතය වෙනුවෙන් මිල්ටන් 1984 වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] ආර්.චිත්‍රා සමග ගැයූ "බිංදු බිංදු අම මී බින්දූ..." මිල්ටන්ගේ ප්‍රථම යුග ගීතයයි. "සිරිල් මල්ලී" චිත්‍රපටයට ඔහු ගැයූ "ඒක කලී..."ගීතය සිංහල චිත්‍රපටයකට ගැයූ ප්‍රථම ස්වත්‍රන්ත හින්දි ගීතය විය.මෙරට නිපදවූ ප්‍රථම ගීත කැසට් පටයට ගී ගැයූ ගායකයා වීමේ භාග්‍යයද මිල්ටන්ට හිමිවිය.තරංගා ලේබලය යටතේ විජය රාමනායක නිපදවූ "සඳෙන් එහා" එම ප්‍රථම කැසට් පටයයි. මිල්ටන් තමා ගැයූ ගීත අතරින් වඩාත්ම ප්‍රියකළ ගීතය වූයේ "මධුමල ලෙස..." ගීතයයි.එහි තනු නිර්මාණයද මිල්ටන් විසින්ම කරන ලද්දකි.මිල්ටන් ඔහුගේ ජනප්‍රිය ගීත රැසකටම තමා විසින්ම තනු නිර්මාණය කරගෙන තිබිණි.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] දශක තුනකට අධික කාලයක් සිය මධුර ගී හඬින් රසික හදවත් හා දෙසවන් සනසාලූ,විරහ වේදනාවෙන් පිරි සුවහසක් පෙම්වතුන්ගේ දෙනුවන් හඬවාලු ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා බාල,මහලු,තරුණ,වැඩිහිටි,ලක්ෂ සංඛ්‍යාත තම ගීත ශ්‍රාවක රසික රසිකාවියන් හඬවමින් 1998 මාර්තු 10 වැනිදා මළහිරු බැසගිය දුක්බර සන්ධ්‍යා භාගයේදි අවසන් ගමන ගියේය......ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවානෙනි, ඔබේ ජීවමාන රුව ,කට හඬ යළි කිසි දිනෙක නොඇසුනත් ඔබ අප හට ඉතිරි කර ගිය [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrchid]ඒ රසෝඝයක් බඳූ විරහවේ ලයාන්විත ගී රාවය[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrchid] සදා අමරණීයයි....[/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom