Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
<>||MILTON MALLAWARACHCHI||<>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිදා නොමියෙන ගී උල්පතක් සිංහල සුභාවිත ගීත සාහිත්‍යයට උරුම කර දුන් ලයාන්විත සෙනෙහෙවන්තයා...

එදා පෙම්වතුන් පෙම්වතියන්ට ලියන ලිපිවල උඩින්ම ලස්සනට හැඩ දාලා ලිව්වේ "මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි"කියන ඔහුගේ අමරණිය පෙම් ගිතයේ වදන් පෙලයි..

ලක්ෂ වාරයක් ඔය පදපෙල ආදර හසුන්වල ගුලිවෙලා පෙමින් බැඳූණූ සිත් අමන්දානන්දයට පත් කරන්න ඇති එහෙමත් නැත්නම් කොලය පුරා කඳූළු බිඳූ සී සී කඩ විසුරුවන්න ඇති... ඒ තරම් ප්‍රබල බලවේගයක් ඒ ගී හඬ තුල රැව් පිලි රැව් දුන්නා කීවොත් නිවැරදියි....

අද පරපුරේ මුවගත් නිතර මිමිණෙන්නේ ඔහුගේම ගීතයක සුමිහිරි පද පෙලමයි..

හෙට ඉපදෙන්න ඉන්න පරපුරත් ඔය ගීත ඔය විදිහටම ආදරයේ මිහිර හා වේදනාව ඔවුන්ගේ හිතට දැනෙනකොට අද වගේම හෙටත් රහසේ මුමුණාවි..

එහෙම නොමැරෙන ගීත සාහිත්‍යයක් රටක බිහිවෙන්නේ කලාතුරකින්...

මිල්ටන් සහෘදයාණනි... ඔබ නැති ගී ලොවේ පෙම්වතුන් පෙම්වතියන් එක් රොක්ව ඔවුන්ගේ පෙම් අරණ තුල ඇති ඒ හිඩැසේ ඔබේම ගී මුමුණමින් ඔබේ ගී පදවැල් ලොකුවට ලියා තබමින් ඔබ එන පෙර මග බලා හිඳී...

ඔබ මතු මතුත් අප අතරම ඉපදේවා....

බොල් ටකරන් සංගීත හඬ පස්සේම හති දමමින් දුවමින් පාට පාට ලෝකවල වැජඹී පොලොවේ පය නොතබනා පරපුරක් රජ යන මෙවන් පුස් සමාජයක පරම්පරා ගණනකට රස විඳීමට මෙවන් ගීත සාහිත්‍යයක් අපට ඉතිරි කල ඒ සොඳුරු මිනිසාට කෘතවේදිත්වය දැක්වීමට මෙසේ ඔබ වන් අද පරපුරේ තරුණයෙක් පෙරට ඒම ගැන මගේ සහෝදර ආචාරය ඔබට මල්ලියා...

[QUOTE="ronsilva, post: 7198048, member: 163721"] [SIZE=3][COLOR=Blue]කිසිදා නොමියෙන ගී උල්පතක් සිංහල සුභාවිත ගීත සාහිත්‍යයට උරුම කර දුන් ලයාන්විත සෙනෙහෙවන්තයා... එදා පෙම්වතුන් පෙම්වතියන්ට ලියන ලිපිවල උඩින්ම ලස්සනට හැඩ දාලා ලිව්වේ [U]"මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි"[/U]කියන ඔහුගේ අමරණිය පෙම් ගිතයේ වදන් පෙලයි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ලක්ෂ වාරයක් ඔය පදපෙල ආදර හසුන්වල ගුලිවෙලා පෙමින් බැඳූණූ සිත් අමන්දානන්දයට පත් කරන්න ඇති එහෙමත් නැත්නම් කොලය පුරා කඳූළු බිඳූ සී සී කඩ විසුරුවන්න ඇති... ඒ තරම් ප්‍රබල බලවේගයක් ඒ ගී හඬ තුල රැව් පිලි රැව් දුන්නා කීවොත් නිවැරදියි.... අද පරපුරේ මුවගත් නිතර මිමිණෙන්නේ ඔහුගේම ගීතයක සුමිහිරි පද පෙලමයි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] හෙට ඉපදෙන්න ඉන්න පරපුරත් ඔය ගීත ඔය විදිහටම ආදරයේ මිහිර හා වේදනාව ඔවුන්ගේ හිතට දැනෙනකොට අද වගේම හෙටත් රහසේ මුමුණාවි.. එහෙම නොමැරෙන ගීත සාහිත්‍යයක් රටක බිහිවෙන්නේ කලාතුරකින්...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මිල්ටන් සහෘදයාණනි... ඔබ නැති ගී ලොවේ පෙම්වතුන් පෙම්වතියන් එක් රොක්ව ඔවුන්ගේ පෙම් අරණ තුල ඇති ඒ හිඩැසේ ඔබේම ගී මුමුණමින් ඔබේ ගී පදවැල් ලොකුවට ලියා තබමින් ඔබ එන පෙර මග බලා හිඳී...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඔබ මතු මතුත් අප අතරම ඉපදේවා....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] බොල් ටකරන් සංගීත හඬ පස්සේම හති දමමින් දුවමින් පාට පාට ලෝකවල වැජඹී පොලොවේ පය නොතබනා පරපුරක් රජ යන මෙවන් පුස් සමාජයක පරම්පරා ගණනකට රස විඳීමට මෙවන් ගීත සාහිත්‍යයක් අපට ඉතිරි කල ඒ සොඳුරු මිනිසාට කෘතවේදිත්වය දැක්වීමට මෙසේ ඔබ වන් අද පරපුරේ තරුණයෙක් පෙරට ඒම ගැන මගේ සහෝදර ආචාරය ඔබට මල්ලියා...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom