මාත් ඉස්සර බලල තියෙනව .. නියම වැඩසටහනක් ... ඊට පස්සෙ ඕක කොපි කරල තමයි අර සිරසෙන් ගැහුවෙ කුජීතම එකක් .. Mind your language එකේ quality එකට සිරසටීවී එකට ලං වෙන්නවත් බෑ ...
අනිවා මචන් . ඉස්සර වගේම මන් තවමත් ආස කරන ටෙලිවිෂන් සිරිස් එකක්. ඔකේ රන්ජිට් සින් ලංකාවේ කෙනෙක්. මන් එයත් එක්ක කතා කරලත් තියනවා.

+


සිරාවටම?