Mindfulness

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මට social anxiety ගතිය තියෙනව ලාවට, ඒක නැතිකරගන්නයි මේක කරන්න බැලුවෙ
    Step by step කියන්න පුලුවන්ද දන්න අයට
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    Youtube eke balanna Mindfulness program eka thiynawa Sirasa FM eke yana.

    search Sirasa FM Mindfulness
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අත පාවිච්චිය අඩු කරපන්
    හොද ස්ලිපින්ග් සර්කල් එකක් හදාගනින්
    ජිම් එකකටහ් පලයන්
    ඔවා නැචුරල් ක්‍රමහ් ...