Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MindS Photography
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙයාලා දෙන්න පිටි පස්සෙ කතා කීපයක්ම තියෙනවා.

මෙයාලා දෙන්න මෙහෙම චන්ඩි වගේ තමන්ගෙ රෑ කෑම අරගත්තට, මෙයාලා කරන හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමා අපේ ගෙදර පූසෝ දෙන්නා. ඉදලා හිටලා දවසක අපේ දෙන්නා මේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ හරි "රහ" බලන්න පුංචි පුංචි උත්සහයන් දරනවා. ඒත් තාම එක දවසක් වත් සාර්ථක වුනේ නැහැ. මොන කරදර ආවත් මුන් දෙන්නා හැමදාමත් හවසට ඔතනට එනවා. තනියෙන් නෙවෙයි. හැමදාමත් එකට...

මේ දෙන්නා තාමත් කෙල්ලයි කොල්ලයි වගේ හිටියට එක සැරයක් අම්මා, තාත්තත් වුනා. ඒත් ඇත්තටම සතියකටත් අඩු කාලයකට. පැටවු බිත්තරවලින් එලියට ඇවිත් සතියකට විතර පස්සේ පැටවු තුන් දෙනාම අපේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ බඩට ගියා. උන් පස් දෙනාගේ අවසනාවට මේ දෙන්නා කැදැල්ල හදලා තිබුනේ අපේ උළුවස්සේ බීරළු අස්සේ...

මේ දෙන්නා ඔය බැහැලා ඉන්න තට්ටුව හැදුවේ අපේ අම්මා. අම්මා හැමදාමත් උදේට හවසට ඔතනට බත් පළතුරු දැම්මා. ඔතනින් සෑහෙන දෙනෙක් තමන්ගේ වේල පිරිමහ ගන්නවා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් අම්මා ඕනේ තරම් කන්න බොන්න දීලා ඇති. ඒත් අම්මගේ ජීවිතේ අන්තිම මාසේ පුරාවටම එක බත් ඇටයක් වත් බඩට දා ගන්න බැරි වුනා. ඒ මොනවා වුනත් අපි තාමත් මෙතනට බත් දානවා...

මේ කතා ඔක්කොම මට මතක් කරලා දීලා, මේ ෆොටෝ එක ගත්තට පස්සේ මේ දෙන්නා ඉගිලිලා ගියා....

[QUOTE="Mindada hee sara.., post: 9881561, member: 253262"] [CENTER][IMG]http://img62.imageshack.us/img62/6809/thebond.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙයාලා දෙන්න පිටි පස්සෙ කතා කීපයක්ම තියෙනවා. මෙයාලා දෙන්න මෙහෙම චන්ඩි වගේ තමන්ගෙ රෑ කෑම අරගත්තට, මෙයාලා කරන හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමා අපේ ගෙදර පූසෝ දෙන්නා. ඉදලා හිටලා දවසක අපේ දෙන්නා මේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ හරි "රහ" බලන්න පුංචි පුංචි උත්සහයන් දරනවා. ඒත් තාම එක දවසක් වත් සාර්ථක වුනේ නැහැ. මොන කරදර ආවත් මුන් දෙන්නා හැමදාමත් හවසට ඔතනට එනවා. තනියෙන් නෙවෙයි. හැමදාමත් එකට... මේ දෙන්නා තාමත් කෙල්ලයි කොල්ලයි වගේ හිටියට එක සැරයක් අම්මා, තාත්තත් වුනා. ඒත් ඇත්තටම සතියකටත් අඩු කාලයකට. පැටවු බිත්තරවලින් එලියට ඇවිත් සතියකට විතර පස්සේ පැටවු තුන් දෙනාම අපේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ බඩට ගියා. උන් පස් දෙනාගේ අවසනාවට මේ දෙන්නා කැදැල්ල හදලා තිබුනේ අපේ උළුවස්සේ බීරළු අස්සේ... මේ දෙන්නා ඔය බැහැලා ඉන්න තට්ටුව හැදුවේ අපේ අම්මා. අම්මා හැමදාමත් උදේට හවසට ඔතනට බත් පළතුරු දැම්මා. ඔතනින් සෑහෙන දෙනෙක් තමන්ගේ වේල පිරිමහ ගන්නවා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් අම්මා ඕනේ තරම් කන්න බොන්න දීලා ඇති. ඒත් අම්මගේ ජීවිතේ අන්තිම මාසේ පුරාවටම එක බත් ඇටයක් වත් බඩට දා ගන්න බැරි වුනා. ඒ මොනවා වුනත් අපි තාමත් මෙතනට බත් දානවා... මේ කතා ඔක්කොම මට මතක් කරලා දීලා, මේ ෆොටෝ එක ගත්තට පස්සේ මේ දෙන්නා ඉගිලිලා ගියා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom