Minecraft ගේම් එක

කණියා

Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    ඔන්න ඔය මගුල කොහොමද බං ගහන්නේ? කීප පාරක්ම ට්‍ර‍යි කලා මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නෑ.. කෝට්ටක් ද මොකක්ද අරං හැමතැනම හාරනවා ඉවරයක් නෑ.. දන්න එකෙක් කියලා දීපංකෝ..
    :yes::yes:
    minecraft-poster.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කණියා;22579493 said:
    කෝට්ටක් ද මොකක්ද අරං හැමතැනම හාරනවා ඉවරයක් නෑ.. දන්න එකෙක් කියලා දීපංකෝ..
    :yes::yes:

    :lol::lol::lol: