Minecraft game

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Minecraft play කරන අය ඉන්නවද...mobile or pc

    පට්ට ආසයි play කරන්න ඒත් තේරෙන්නෙ නැ...ලංකාවෙ ජනප්‍රිය නැති වුනාට ලෝකයෙ ගොඩක් popular game එකක් නෙ...
    පට්ටම survival 😊
     
    • Like
    Reactions: kinkon

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    තනියම ගහල වැඩක් නැ . original එක buy කරලා හොද servers ටිකකට සෙට් වෙයන්.
     
    • Like
    Reactions: Deadlock

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මගේ පොඩිඑකා පන්තියේ කොංවෙලා ඉන්නේ ඔය උට්ටක් හින්දා. ළඟදිත් ඇහුවා ප්ලේ කරන්න පටන්ගන්නද කියලා🤬
    මොකක්ද බං ඒ සීන් එක...මේක නරක ගේමක් නෙවෙ...හොඳ educated game එකක් english වලට එහෙම

    තනියම ගහල වැඩක් නැ . original එක buy කරලා හොද servers ටිකකට සෙට් වෙයන්.
    ඒකනම් ඇත්ත bro
    ------ Post added on Nov 10, 2021 at 7:43 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මොකක්ද බ‍ං ඔය මගුල සිරාවට, අපේ පොඩි එකාට ගහන්න ඕනි කියල ඩෙමෝ එකක් දාල දුන්නා.
    පස්සෙ මොලේ කොලොප්පන් වෙන විකාරයක් වගේ හින්ද අයින් කරල දැම්ම.