Server version : 1.6.4
connect to the server using IP : 151.236.11.18
කට්ටිය හදපුව බලන්න
Minecraft 1
MInecraft 2
...................................................................................................
Minecraft install සහ play කරන හැටි විස්තර සහිතව.
මේක ලියල දුන්නට Malingaට බොහොම ස්තූතියි.
පාට කරල තියෙන ඒව විශේෂයෙන් කියවන්න.
Minecraft run වෙන්න java ඕනෙ, java නැත්නම් ඉස්සෙල්ලම ඒක දාගෙන ඉන්න. අවශ්‍ය නම් 32bit සහ 64bit දෙකම දාගන්න.
Java Download : 27.6MB / 29.2MB
Download Minecraft (60 MB )
direct link
torrent
උඩ තියෙන ෆයිල් ඩවුන්ලෝඩ් කරල install කරන්න.
Install කරල Minecraft Launcher එක open කරගන්න.
ඒකෙ තියෙන logIn යටතේ තමන් භාවිතා කරන්නට කැමති user name එකක් ටයිප්
කරන්න ( space, special characters බෑ, තනි වචනයක් වෙන්න ඕනෙ)
අපි භාවිතා කරන්නෙ 1.6.4
ඒක නිසා පහල පින්තූරෙ තියෙන විදියට settings හදාගන්න
Edit Profile > Use Version [Release 1.6.4]
ඔය ටික හදාගෙන Play Button එක click කරන්න.
මෙතනදි මොකක් හරි error එකක් ආවොත් හරි Launcher එක close වෙලා game එක on උනේ නැත්නම් හරි ත්‍රෙඩ් එකේ reply එකක් දාන්න.
ඊළඟට ලැබෙන වින්ඩෝව් එකේ
Video Settings සඳහා options > Video Settings ගොස් පහත අගයන් ලබා දෙන්න.
Keyboard Controls තමන්ට පහසු පරිදි වෙනස් කරගන්න.
options > controls
Sneak key එක වැදගත්, ඒක press කරන් උසවල් වල වැටෙන්නැතුව යන්න / වැඩ කරන්න පුළුවන්.
Done ක්ලික් කළ පසු පෙර තිබූ වින්ඩෝ එකම නැවත ලැබේ. එහි ඇති Multiplayer
Button එක Click කරන්න. එහි Add Server ගොස් Server Name යටතේ තමන්ට
කැමති නමක් හා (උදාහරණයකට :- Ape Server) Server Address යටතට
151.236.11.18 යන ip address එක දී Done ක්ලික් කරන්න.
අවසානයේ තමන් දුන් නම (Ape Server) සදහන් සර්වර් එක සිලෙක්ට් කොට Join Server දෙන්න.
server එකට ආවම ඒකෙ register වෙන්න ඕනෙ මේ විදියට
keyboard එකේ / key එක press කරල
/register password <-- තමන්ගෙ password එක
register උනාට පස්සෙ log වෙන්න ඕනෙ.
/login password < --- තමන්ගෙ password එක
HD graphics ඕනෙ නම් මේ texture pack එක ඉන්ස්ටෝල් කරගන්න
MediaFire : 46.6MB
zip file එකේ තියෙන ෆෝල්ඩර් එක game windows එකේදි Esc key press කරාම
එන options > resource packs > "open resource pack folder" එක click කරාම එන folder එකට දාල අලුත් resource pack එක select කරගන්න.(select වෙන්න ටිකක් වෙලා යාවි)
අනිවාර්යයෙන් අලුත් අය මේ tutorial එක බලන්න
නැත්නම් කිසි දෙයක් තේරෙන්නැති වෙයි.
Minecraft ගහන්න නම් එක එක දේවල් හදන හැටි ගැන සෑහෙන google කරන්න වෙයි.
මේ තියෙන්නෙ minecraft wiki එක.
http://minecraft.gamepedia.com/Minecraft_Wiki
................
......
.
Last edited by a moderator:




