ado man me game eka eete gatta, mata terenna monada karanna tiyenne kiyala, eka eka ewa hadannanam puluwan raa unama yakku awith maranawane, mokakkda karanna tiyenne me game eke? plz explain![]()
මෙහෙමයි , මටත් දැන් මතක නෑ , එත් බේසික් ටික කියන්නන් මෙහෙම ..

පුළුවන් තරං පොලව හාරන්න , යටටම හාරන තරමට අලුත් අලුත් අමුද්‍රව්‍ය මුලද්‍රව්‍ය කුණුගොඩවල් හොයාගන්න පුළුවන්
ඉතින් ඔහොම එකතු කරගත්ත ඒවායින් මුලින්ම අපිට ඉන්න නවාතැනක් හදාගන්න , මොකද රෑ වුනාම යක්කු එලි බහිනවා .. ඉන්න නවාතැනක් විතරක් හදාගත්තට මදි , ඒ නවාතැනට ආලෝකය සපයන්න පන්දම් ටිකකුත් ගහගන්න .. මොකද එලිය තියෙනවා නං විතරයි යක්කු එන්නේ නැත්තේ ... 
