මීනීමස් කන්නා අල්ලන්න මෙහෙයුමක්
2013 මාර්තු මස 25 14:16:35 | . , චමින්ද මඩවල
ඉන්දුනිසියාවට යාබද පැපුවා නිව්ගිනියේ වසර කිහිපයකට ප්‍රථම තරුණියන් තිදෙනෙකු මරා ලේ බී, මස් කෑ පුද්ගලයෙකු සොයමින් එරට පොලිසිය පරික්ෂණ පවත්වයි.
2007 වර්ෂයේදි එරටකුඩා ගම්මානයක තරුණියන් තිදෙනෙකු මොහු විසින් ඝාතනය කොට ලේ බි ආහාරයට ගෙනඈත. මවත් දියණියත් විසු නිවසකට පෑන දියණිය මව ඉදිරියේ මරා ඈගේ ලේ මවටබිමට දි පසුව මවද ඝාතනය කිරිම මොහුට විරුද්ධව ඇති තවත් චෝදනාවකි.
පසුව එමග්‍රාමයේ වෑසියන් විසින් මොහු අල්ලා ගසක බැද පොලිසියට බාරදි ඈත. හිරයටනියම වු බ්ලෑක් ජේසු පසුගියදා තවත් 48 දෙනෙකු සමඟින් මඩාන් හිර ගෙදරින් පෑනමේ වන විට වනගතව ඇතැයි ද ඔහු ඈතුළු පිරිස සොයමින් පරික්ෂණ පවත්වන බවඳ එරටපොලිසිය කියයි
source http://www.lankadeepa.lk/index.php/articles/104796