mini PC පාවිච්චි කරන අය ඉන්නවද, නෝර්මල් ෆොටොශොප්, වෙබ් බ්‍රව්සින් වගේ කරන්න mini PC එකක් ගන්න එක හොඳයිද? කරන්ට් එක වැඩිය යන්නෙත් නෑ නේ. රෙකමන්ඩ් කරන්න පුලුවන් හොඳ mini PC තියනවද අලිඑක්ස්ප්‍රස් එකේ එහෙම ටිකක් අඩුවට