laptop ekai fan ekai weda karawaganna wage podi system ekak sell karana kenek innawada
Hamba unoth matath kiyanna machan , bumplaptop ekai fan ekai weda karawaganna wage podi system ekak sell karana kenek innawada
ඉන්වර්ටර් එක 500W එකක් ගන්න ඒ ඇතිlaptop ekai fan ekai weda karawaganna wage podi system ekak sell karana kenek innawada
හදා ගනින් කෝ බන් ඔයා දාල් තියෙන්න මම ඕන කරන බඩු ටිකHamba unoth matath kiyanna machan , bump
Solar battery kiyala wena ekak tiyenawaneඉන්වර්ටර් එක 500W එකක් ගන්න ඒ ඇති
Solar පැනල් එක 115W 2ක් හරි 250W 1ක් හරි ගන්න 250W රනාල තියනවා කඩුවෙලින් හැරිලා යන්න ඕන
ඉන්වර්ටර් නැත්නම් පරන යූ පී ඒස් එකක් ඇති දැනට
12V බැටරි එකක් අලුත් එකක් ඔකේ ඔය ටික ෆික්ස් කරගන්න තියෙන්නේ
හදා ගනින් කෝ බන් ඔයා දාල් තියෙන්න මම ඕන කරන බඩු ටික
------ Post added on Apr 15, 2022 at 3:33 PM
ewa nane mehe dan ganna.. dan deep cycle battery thama hoda.. acid battery th hodaiSo
Solar battery kiyala wena ekak tiyenawane
Oya solar panel ekeb lead acid charge karanna puluwandaewa nane mehe dan ganna.. dan deep cycle battery thama hoda.. acid battery th hodai
ewath na thama hahah api anathai kukulo
ඩීප් සයිකල් අප්පේ පට්ට ගනන් අඩුම 75න් එහා තියෙන්නේ ඊට වඩ හොදයි 90ඒ අලුත්ම බැටරි 2ක් ගන්නවා 24V වලින් 230V හදන්නත් ලේසියි අනික.So
Solar battery kiyala wena ekak tiyenawane
Location hariyama mokadda machan Shop name?ඉන්වර්ටර් එක 500W එකක් ගන්න ඒ ඇති
Solar පැනල් එක 115W 2ක් හරි 250W 1ක් හරි ගන්න 250W රනාල තියනවා කඩුවෙලින් හැරිලා යන්න ඕන
ඉන්වර්ටර් නැත්නම් පරන යූ පී ඒස් එකක් ඇති දැනට
ආ සෝලා චාජින් කන්ටෝලර් එකක් ඒක ඒ ප්ලස් එකෝ මාලබේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ තියෙන්නේ ගිහින් ගන්න වෙනවා 30ඒ එකක් ඇති දැනට
12V බැටරි එකක් අලුත් එකක් ඔකේ ඔය ටික ෆික්ස් කරගන්න තියෙන්නේ
හදා ගනින් කෝ බන් ඔයා දාල් තියෙන්න මම ඕන කරන බඩු ටික
------ Post added on Apr 15, 2022 at 3:33 PM
චාර්ජ් කරන්නේ චාජින් කන්ටෝලර් එකෙන් නේ එකේ ගහලා තියනවා අවුට් කරන ඇම්පියර් ගානOya solar panel ekeb lead acid charge karanna puluwanda
ඉනවර්ටර් නම් පිටකොටුවේ තියන කතාවක් කිවුවා 500W නම් හොයාගන්න අමාරු නෑ 2000- 4000W තමා පට්ට ගනන් දැනට පරන යූ පී එස් එකක් ගන්නLocation hariyama mokadda machan Shop name?
keeyada price?
mama daraz eken 300w inverter ekak order kala thama awe na
පිටකොටුවෙන් ගන්න පුලුවන්නම් ලෙසියිඉනවර්ටර් නම් පිටකොටුවේ තියන කතාවක් කිවුවා 500W නම් හොයාගන්න අමාරු නෑ 2000- 4000W තමා පට්ට ගනන් දැනට පරන යූ පී එස් එකක් ගන්න
සෝලා බඩු තියනවා ඒ ප්ල්ස් ඉකෝ එකේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ පැනල් එතන පට්ට ගනන්
රනාලෙන් මම ගත්තේ 0768185752
බැටරිය ඉතින් බැටරි කඩවල් වලින් ගන්න පුලුවන් Bnew
Amaron labai ne bn exide walata wada?ඉනවර්ටර් නම් පිටකොටුවේ තියන කතාවක් කිවුවා 500W නම් හොයාගන්න අමාරු නෑ 2000- 4000W තමා පට්ට ගනන් දැනට පරන යූ පී එස් එකක් ගන්න
සෝලා බඩු තියනවා ඒ ප්ල්ස් ඉකෝ එකේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ පැනල් එතන පට්ට ගනන්
රනාලෙන් මම ගත්තේ 0768185752
බැටරිය ඉතින් බැටරි කඩවල් වලින් ගන්න පුලුවන් Bnew
KIyada panel eka?ඉනවර්ටර් නම් පිටකොටුවේ තියන කතාවක් කිවුවා 500W නම් හොයාගන්න අමාරු නෑ 2000- 4000W තමා පට්ට ගනන් දැනට පරන යූ පී එස් එකක් ගන්න
සෝලා බඩු තියනවා ඒ ප්ල්ස් ඉකෝ එකේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ පැනල් එතන පට්ට ගනන්
රනාලෙන් මම ගත්තේ 0768185752
බැටරිය ඉතින් බැටරි කඩවල් වලින් ගන්න පුලුවන් Bnew
මම ගත්තේ නම් 20-22 වගේ 250 W හාවිතා කරන ලද චෙක් කරලා ගන්න එතන බඩු තියේ සෙල් ඩැමෙජ් නැති පැනල් ගන්න වොරන්ටි දෙන කතා කිවුවා කුරුනෑගල ඉදන් ආයේ උස්සගෙන පලකෝ ඒ නිසා බලලා 2ක් ගත්තා අතුලේ සෙල් ටික ක්ලීන් එකට තියෙන්න ඕන මුල් ඇදලා වගේ පාරවල් තියේ නම් ගන්න එපා දැන් නම් 24ක් කිවුවා තව ත්‍රේඩ් එකක ගියපු කෙනෙක් දාල තිබ්බේKIyada panel eka?
දැන් 2ම පට්ට ගනන් ලොක්කා බඩු හන්ගලා එක්කෝ නැත්නම් කොම්පැනි කාරයෝ ගනන් උස්සලා 2න් එකක් කොහොම හරි 2ම පට්ට ගනන් මම හිතන්නේ ඩිමාන්ඩ් එක වැඩි උන නිසා මුන් ගනන් ඉස්සුවාAmaron labai ne bn exide walata wada?
පිටකොටුවේ පලවෙනි හරස්වීදියේ ඒශියා ඉලෙක්ටොර්නික් එකේ තමා ගනන් අඩුමපිටකොටුවෙන් ගන්න පුලුවන්නම් ලෙසියි
Pettah street / shop එක මොකක්ද?
Used 45A battery එකකුත් 3000 කීව මට battery shop එකකින්
250W used Panel LKR 24,000Oya tikata budget eka kiyak wage yawida?
අර ලස්ස 2-3න් සෝලා ගහලා 10ක් ගියා කියන දාර බයියා නේ උබත් ජින් පිනෝසොල මියු