mini solar system ekak ona

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    laptop ekai fan ekai weda karawaganna wage podi system ekak sell karana kenek innawada
    ඉන්වර්ටර් එක 500W එකක් ගන්න ඒ ඇති
    Solar පැනල් එක 115W 2ක් හරි 250W 1ක් හරි ගන්න 250W රනාල තියනවා කඩුවෙලින් හැරිලා යන්න ඕන
    ඉන්වර්ටර් නැත්නම් පරන යූ පී ඒස් එකක් ඇති දැනට
    ආ සෝලා චාජින් කන්ටෝලර් එකක් ඒක ඒ ප්ලස් එකෝ මාලබේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ තියෙන්නේ ගිහින් ගන්න වෙනවා 30ඒ එකක් ඇති දැනට
    12V බැටරි එකක් අලුත් එකක් ඔකේ ඔය ටික ෆික්ස් කරගන්න තියෙන්නේ

    Hamba unoth matath kiyanna machan , bump
    හදා ගනින් කෝ බන් ඔයා දාල් තියෙන්න මම ඕන කරන බඩු ටික
    ------ Post added on Apr 15, 2022 at 3:33 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,476
    113
    So
    ඉන්වර්ටර් එක 500W එකක් ගන්න ඒ ඇති
    Solar පැනල් එක 115W 2ක් හරි 250W 1ක් හරි ගන්න 250W රනාල තියනවා කඩුවෙලින් හැරිලා යන්න ඕන
    ඉන්වර්ටර් නැත්නම් පරන යූ පී ඒස් එකක් ඇති දැනට
    12V බැටරි එකක් අලුත් එකක් ඔකේ ඔය ටික ෆික්ස් කරගන්න තියෙන්නේ

    හදා ගනින් කෝ බන් ඔයා දාල් තියෙන්න මම ඕන කරන බඩු ටික
    ------ Post added on Apr 15, 2022 at 3:33 PM
    Solar battery kiyala wena ekak tiyenawane
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    So

    Solar battery kiyala wena ekak tiyenawane
    ඩීප් සයිකල් අප්පේ පට්ට ගනන් අඩුම 75න් එහා තියෙන්නේ ඊට වඩ හොදයි 90ඒ අලුත්ම බැටරි 2ක් ගන්නවා 24V වලින් 230V හදන්නත් ලේසියි අනික.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    ඉන්වර්ටර් එක 500W එකක් ගන්න ඒ ඇති
    Solar පැනල් එක 115W 2ක් හරි 250W 1ක් හරි ගන්න 250W රනාල තියනවා කඩුවෙලින් හැරිලා යන්න ඕන
    ඉන්වර්ටර් නැත්නම් පරන යූ පී ඒස් එකක් ඇති දැනට
    ආ සෝලා චාජින් කන්ටෝලර් එකක් ඒක ඒ ප්ලස් එකෝ මාලබේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ තියෙන්නේ ගිහින් ගන්න වෙනවා 30ඒ එකක් ඇති දැනට
    12V බැටරි එකක් අලුත් එකක් ඔකේ ඔය ටික ෆික්ස් කරගන්න තියෙන්නේ

    හදා ගනින් කෝ බන් ඔයා දාල් තියෙන්න මම ඕන කරන බඩු ටික
    ------ Post added on Apr 15, 2022 at 3:33 PM
    Location hariyama mokadda machan Shop name?
    keeyada price?

    mama daraz eken 300w inverter ekak order kala thama awe na
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Oya solar panel ekeb lead acid charge karanna puluwanda
    චාර්ජ් කරන්නේ චාජින් කන්ටෝලර් එකෙන් නේ එකේ ගහලා තියනවා අවුට් කරන ඇම්පියර් ගාන
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    The-Mini-Solar-System-Optical-Illusion-1280x720.jpg
     
    • Like
    Reactions: windows_ubuntu

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Location hariyama mokadda machan Shop name?
    keeyada price?

    mama daraz eken 300w inverter ekak order kala thama awe na
    ඉනවර්ටර් නම් පිටකොටුවේ තියන කතාවක් කිවුවා 500W නම් හොයාගන්න අමාරු නෑ 2000- 4000W තමා පට්ට ගනන් දැනට පරන යූ පී එස් එකක් ගන්න

    සෝලා බඩු තියනවා ඒ ප්ල්ස් ඉකෝ එකේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ පැනල් එතන පට්ට ගනන්
    රනාලෙන් මම ගත්තේ 0768185752
    බැටරිය ඉතින් බැටරි කඩවල් වලින් ගන්න පුලුවන් Bnew
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    ඉනවර්ටර් නම් පිටකොටුවේ තියන කතාවක් කිවුවා 500W නම් හොයාගන්න අමාරු නෑ 2000- 4000W තමා පට්ට ගනන් දැනට පරන යූ පී එස් එකක් ගන්න

    සෝලා බඩු තියනවා ඒ ප්ල්ස් ඉකෝ එකේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ පැනල් එතන පට්ට ගනන්
    රනාලෙන් මම ගත්තේ 0768185752
    බැටරිය ඉතින් බැටරි කඩවල් වලින් ගන්න පුලුවන් Bnew
    පිටකොටුවෙන් ගන්න පුලුවන්නම් ලෙසියි
    Pettah street / shop එක මොකක්ද?

    Used 45A battery එකකුත් 3000 කීව මට battery shop එකකින්
     
    Amaron labai ne bn exide walata wada?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    ඉනවර්ටර් නම් පිටකොටුවේ තියන කතාවක් කිවුවා 500W නම් හොයාගන්න අමාරු නෑ 2000- 4000W තමා පට්ට ගනන් දැනට පරන යූ පී එස් එකක් ගන්න

    සෝලා බඩු තියනවා ඒ ප්ල්ස් ඉකෝ එකේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ පැනල් එතන පට්ට ගනන්
    රනාලෙන් මම ගත්තේ 0768185752
    බැටරිය ඉතින් බැටරි කඩවල් වලින් ගන්න පුලුවන් Bnew
    KIyada panel eka?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    KIyada panel eka?
    මම ගත්තේ නම් 20-22 වගේ 250 W හාවිතා කරන ලද චෙක් කරලා ගන්න එතන බඩු තියේ සෙල් ඩැමෙජ් නැති පැනල් ගන්න වොරන්ටි දෙන කතා කිවුවා කුරුනෑගල ඉදන් ආයේ උස්සගෙන පලකෝ ඒ නිසා බලලා 2ක් ගත්තා අතුලේ සෙල් ටික ක්ලීන් එකට තියෙන්න ඕන මුල් ඇදලා වගේ පාරවල් තියේ නම් ගන්න එපා දැන් නම් 24ක් කිවුවා තව ත්‍රේඩ් එකක ගියපු කෙනෙක් දාල තිබ්බේ

    Amaron labai ne bn exide walata wada?
    දැන් 2ම පට්ට ගනන් ලොක්කා බඩු හන්ගලා එක්කෝ නැත්නම් කොම්පැනි කාරයෝ ගනන් උස්සලා 2න් එකක් කොහොම හරි 2ම පට්ට ගනන් මම හිතන්නේ ඩිමාන්ඩ් එක වැඩි උන නිසා මුන් ගනන් ඉස්සුවා
    ------ Post added on Apr 15, 2022 at 3:54 PM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පිටකොටුවෙන් ගන්න පුලුවන්නම් ලෙසියි
    Pettah street / shop එක මොකක්ද?

    Used 45A battery එකකුත් 3000 කීව මට battery shop එකකින්
    පිටකොටුවේ පලවෙනි හරස්වීදියේ ඒශියා ඉලෙක්ටොර්නික් එකේ තමා ගනන් අඩුම
    පැනල් නම් ගන්න මාලබේ යන්නම වෙනවා කොටුවේ පට්ට් ගනන් ලු තිබ්බේත් නෑ බඩු

    Oya tikata budget eka kiyak wage yawida?
    250W used Panel LKR 24,000
    12V 65A Exside Battery Bnew LKR 26,000
    500W inverter LKR 8000-10000
    30A charging Controller - 5000 -6000 LKR
    Wires and other stuff 8000 -10,000 LKR
    if inverter Used UPS for Inverter LKR 3,000

    තවම 75න් වගේ ගොඩ දාගන්න පුලුවන් 500W එක පාඩුයි ඉතින් එකේන් ලැප් එක සහ බල්බ් 3-4ක් පුලුවන් එච්චරයි දැනට ඉතින් පැය 6ක් දුවා ගන්න පුලුවන් ඔකෙන් හැබයි යූ පී එස් එකත් ඔය වගේම 500W අවුට් එකක් දෙන්නේ 500W ඉන්වෙර්ටෙර් එකට වඩා 3000ක් දීල බැටරි ඩෙඩ් එකක් ගත්තා නම් හරි පස්සෙ ඉන්වර්ටෙර් එකක් ගෙන්නගන්නකම්
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    3-5 දීල පාවිච්චි කරපු බැටරි ගන්න එපා ඔව වාහන වලින් අයින් කරන්නේ චාර්ජ් එක හිටින් නෑ කියලා ඔයාල ගෙනිච්චත් ඔච්චරයි මමත් බැටරි 6ක් එහෙම අරගෙන ගිහින් ඔක්කොම ආයේ දීල අලුත් එකක් ගත්තේ ඒ ගනන අඩු කරගෙන
    ------ Post added on Apr 15, 2022 at 4:54 PM