Mart කැල්ල ඕන නිසා "ජිල් මාට්" කියල දාපන් බන්.ළඟදී mini supermarket එකක් පටන්ගන්න හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් ගම්බද පැත්තක්.
ඒකට හොඳ නමක් යෝජනා කරන්න පුළුවන් ද?
සිංහල නමක් එක්ක "Mart" කියලා දන්න වගේ තමයි අදහස. සරල ඉංගිරිසි නමක් උනත් කමක් නැහැ.

ඒ බන් උබ දැන් එලකිරි එන්නේ නැත්තේ මොකද ?? (එක නෙමෙයි දැන් දන්සල් ඇත්තෙත් නෑනේ බන්Family mart
Aduma milath wada aduwan

)Aduma milath wada aduwan MARTFamily mart
Aduma milath wada aduwan