Mini supermarket එකකට නමක්

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Mart කැල්ල ඕන නිසා ජිල් මාට් කියල දාපන් බන්.
    ළඟදී mini supermarket එකක් පටන්ගන්න හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් ගම්බද පැත්තක්.

    ඒකට හොඳ නමක් යෝජනා කරන්න පුළුවන් ද?


    සිංහල නමක් එක්ක "Mart" කියලා දන්න වගේ තමයි අදහස. සරල ඉංගිරිසි නමක් උනත් කමක් නැහැ.
    Mart කැල්ල ඕන නිසා "ජිල් මාට්" කියල දාපන් බන්. :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Dan godak eun food city kiyala danawa podi kadawal walatath. Food city eke wagema logo ekai, font ekai copy karala podi wenaskamak karala danawa. Man hithanne minissunwa poddak andala wadi pura senaga genna ganna wage trick ekak. Legally ehema acceptable da danne na ithin.

    Gamak hinda ehema trick ekak daana ekath aulak na habai. Poddak hoyala balanna.

    All the best!.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Easy Mart
    Cute Mart
    Cute Bay
    Country Side

    Happy Eddie Murphy GIF by Laff