Mini supermarket එකකට නමක්

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ළඟදී mini supermarket එකක් පටන්ගන්න හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් ගම්බද පැත්තක්.

    ඒකට හොඳ නමක් යෝජනා කරන්න පුළුවන් ද?


    සිංහල නමක් එක්ක "Mart" කියලා දන්න වගේ තමයි අදහස. සරල ඉංගිරිසි නමක් උනත් කමක් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    ගොඩක් සින්හලම යන්නත් එපා ගොඩ්ක් කඩ්ඩම යන්නත් එප දෙකේ මැද තැනක් දාපන් සින්හලම දැම්මත් කැතෛ කඩ්ඩම දැම්මොත් ටිකක් මොකද්ද වගෙ
     
    • Like
    Reactions: NRTG

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දැන් කාලේ ප්‍රසිද්ද නමක් දාපං.පාරිලිමේන්තු නිර්දේශයක් නම් තවත් හොඳයි.'PAKE Mart' නම නියමයි.පොෂ් නිසා කාලෙටත් ගැලපෙනවා.ස්ලෝගන් එක විදියට 'Holla, Holla Gedara Yana Gaman' කියල දාපන්.