Mini supermarket එකකට නමක්

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මදැයි, මුන්ගෙන් නමක් ඇහුවා :ROFLMAO:



    මේ ලග තියනව ඔය වගෙ එකක්, 'සෙනෙවිරත්න සුපර් මාට් 'කියල
    උගෙ නම සෙනෙවිරත්න
    එහෙනන උබත් සෙනෙවිරත්න කෑල්ල අයින් කරල උබෙ නම දාගනින්.... *********** සුපර් මාට් 'කියල
     
    • Haha
    Reactions: Solo Rider