MINI Van Help

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    5f66575c-1546-11e3-86ca-12313b0619d6.jpg

    Daihatsu Hijet 2000

    මේ වෑන් එක හොදයි ද මචංලා ? වාහන ගැන දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ:sorry:
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මචන් මම දන්නා විදිහට නම් ඕව හදල තියෙන්නේ ලෝකේ factory වල crew එහාට මාහට transport කරන්න.එච්චර durable වාහනත් නෙමේ.පෙනුමකුත් නැනේ බන්.සල්ලි අපරාදේ බන් ඔවා ගන්නේ.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මචන් මම දන්නා විදිහට නම් ඕව හදල තියෙන්නේ ලෝකේ factory වල crew එහාට මාහට transport කරන්න.එච්චර durable වාහනත් නෙමේ.පෙනුමකුත් නැනේ බන්.සල්ලි අපරාදේ බන් ඔවා ගන්නේ.

    ලක්ෂ 5 ට අඩුවෙන් වගේ තියනවා බන් ඒකයි බැලිවේ ත්‍රිවීලර් එකක් ගත්තත් ඒ ගනන්නේ. :confused:
     
    thanujakema

    Member
    May 25, 2011
    6
    1
    0
    ලක්ෂ 5 ට අඩුවෙන් වගේ තියනවා බන් ඒකයි බැලිවේ ත්‍රිවීලර් එකක් ගත්තත් ඒ ගනන්නේ. :confused:

    3weel ekakata wada mee van eka hondai habai manual nam godaak hondai
    5 lack walata wada aduwen hambawenne mokak hari aulak ati machan hondata hoyala balala ganin natnam umbata hamadama garage akema inna wei
     
    • Like
    Reactions: Ninja hattori

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Batta van wala mileage eka wadi wenna wenna fuel consumption upset wenawa kiyanawa. Tikak hoyala balapan. Engine eka podi nisa engine troubles enna puluwan