Minimalistic Living <-- Opinions

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    I have realized more than 50% of the stuff we do is for facebook.New cloths homes etc etc just to impress others.You cant even go on a trip without others posting it on fb.

    I do not have a FB account. But am I different from you? I dont buy watches, branded cloths etc but still spend on many things which are unnecessary to someone else.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,518
    1
    14,618
    113
    Ado Umbala mokada hitanne oya salli nathi un wage jiwath wena widiya gana?

    Mama nam kiyanne if you have money, you should enjoy yourself to an extent you can afford.

    Salli tiyan nikan hinganno wage indala marila yana eka mata echara terumak ne wage.

    Umbala hitanne mokakda?
    Oka higanno wage inna eka nemei. Simplistic kiyanne therumak nathi widiyata anunwa impress karanna wiyadam karanawa wenuwata thamanta watina deta witharak awashyathawa anuwa wiyadam karana eka. Baduwak ganiddi not worth for money kiyala hithunoth mmnam ganne na.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Ado Umbala mokada hitanne oya salli nathi un wage jiwath wena widiya gana?

    Mama nam kiyanne if you have money, you should enjoy yourself to an extent you can afford.

    Salli tiyan nikan hinganno wage indala marila yana eka mata echara terumak ne wage.

    Umbala hitanne mokakda?
    man adu gaane kana bona eka hari ehema karanwa... basmati kanawa.. mas malu kanawa..
    gedarata ac, hotwater ehema gatta.. athal eke innawa itin
     
    • Like
    Reactions: Kolama and tharakaf

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,401
    16,194
    113
    minimalism කියන්නේ සල්ලි නැති අය වගේ ජිවත් වෙන එක නෙම්යි නේද. :confused:
    වියදම් කරන්න ඕනා දේට වියදම් කරලා අනවශ දේවල් වලට වියදම් නොකර ඉන්න එක එකක්.
    හිතපන් කවුරු හරි ඇදුම් සෙල් එකක් දකින දකින පාරට ඇදුම් ගොඩක් ගන්නවා ලාබ හින්දා. එත් ටික දවසකින් එපා වෙලා නිකන් ගොඩ ගහන් ඉන්න වෙන්නේ. ඊට වඩා හොදයි ගාන කිය උනත් ගොඩක් කල් අදින්න පුළුවන් කොලිටි ඇදුම් කීපයක අරගන්නවා තමන්ට පුළුවන් විදිහට. ගොඩක් කල් අදින්නත් පුළුවන් අල්මාරි පුරෝගෙන දගලන්න ඕනේ නැහැ.
    ඕවගේ මුළු ගෙදරම කරොත් ගෙදර ගොඩක් බඩු නැති වෙන්න පුළුවන් එත් අපිට අවශ්‍ය වෙන දේවල් හොදම එවලින් තියෙන්නේ. පිළිවෙලට ඔර්ගනයිස් කරගෙන ඉන්න පුළුවන්.
    අනවශ දේවල් අයින් කරලා ජිවිතේට අවශ්‍යම දේවල් තියාගන්න ඕනා.

    අනික minimalism කියන්නේ සල්ලි ගැනම නෙමෙයි. අපේ මනස උනත් එහෙමයි. අපි ආශ්‍රය කරන අයත් එහෙමයි. ගොඩක් අය minimalism වැරදි කොනෙන් අල්ලන් ඉන්නේ. මම minimalist කෙනෙක් නෙමෙයි එත් ඔය matte d'avella එහෙම වීඩියෝ බලලා ගන්න දෙයක් තියෙනවම් ගන්නවා ඉතින්. :P

    minimalist එවුන්ගේ පෙන්නම බැරි දේවල් තමයි ගොඩක් එවුන් ඕවර් ගිහින් හිගන්නෝ වගේ ඉන්නවා කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ අදින්නෙත් නැහැ අනිත් දේවලුත් නැහැ :growl: එහෙම වෙන්න එපා කෑමක් කන්න ආසනම් කියා උනත් කන්න ඕනා. minimalist, maximalist මොනවා ආවත් උබල සතුටු වෙන දේවල් අයින් කරන්න එපා.
     
    • Like
    Reactions: kinkon and tharakaf

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    හිතේ අසතුටින් Minimalistic Living කරලා වැඩක් නෑ. දුප්පත් අපි වගේ