Minissu tiken tika wenas weema gana sathutui

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Habai meke thama 225 ta kade yana un sitima gana dukai.

    කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.

    Source lankadeepa.lk
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හරි බන් හරි එහෙනම් අපි මේ පාරත් අලුත් එකෙක්ට දීලා වෙනසක් හොයාගමු නේද :):)
    ඊට පස්සේ මේ අපේ රටේ බෝඩිම්කාරයෝ වගේ ඉන්න පුළුවන් අපිට.
    එල බන් දිගටම කරගෙන යමු