ඕව තමා නවත්තන්න ඕන විජාතීය බලවේග.
බලපන් දැන් ඒකිට බබෙක් එහෙම ඉපදුනොත්.සිංහල - රුසියන්.
ජනාදිපති තුමා මේවා ගැන දැනුවත් වෙන්න ඕන.නැත්නම් අපේ රටට අයිතිවාසිකම් කියන්න දෙමල සහ හම්බයන්ට අමතරව රුසියන් කාරයොත් එයි.
ඔව් ඔව් ඔව්
ඒ උනාට උබ ඔය හම්බයන් කියල කිව්වෙ මොක්කුටද බන්..?
මුස්ලිම් උන්ටද ...
එහෙනම් මාත් ඒ ගොඩට තමයි අයිති.








