ආ...හරි මචං TNX. එහෙමනම් මාත් හම්බයෙක් තමයි
ඒ උනාට මටනම් මොකේවත් අයිතිවාසිකමක් එපා මචං.![]()
![]()
එහෙනම් උබ එල කොල්ලෙක් අයිතිවාසිකම් එපානම්.
හැබැයි කාටත් පොදු අයිතිවාසිකම් ටික අපි උබට දෙනවා උබ කොච්චර එපා කිවුවත්.
හැබැයි කාටත් පොදු අයිතිවාසිකම් ටික අපි උබට දෙනවා උබ කොච්චර එපා කිවුවත්.

හිගතාවය උග්‍ර අතට හැරිලා.