Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Minister resigns because of cleaner
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Minister resigns because of cleaner

පවිත්‍රතා සේවිකාව නිසා සංක්‍රමණ කටයුතු ඇමතිට ධුරය අත්හරී....................

බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් හාපර් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහුගේ පවිත්‍රතා සේවිකාව නීතිවිරෝධිව බ්‍රිතාන්‍ය තුළ සේවයේ නිරත අයෙකු බව හෙළි වීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇති බව ය.

බ්‍රිතාන්‍ය ආග්රාමාත්ය ඩේවඩ් කැමරන් අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම භාර ගනිමින් පවසා ඇත්තේ, මෙය ඇමතිවරයා විසින් ගනු ලැබූ ඉතා ම ත් ගෞරවාන්විත තීරණයක් බව ය.

තව ද නීති විරෝධි සංක්‍රමණිකයෙකු සේවයේ යෙදවීමෙන් සිදු වූ වරද සම්බන්ධයෙන් තමන්ට ගත හැකි වෙනත් විකල්පයක් නොමැති බව ද හාපර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

43 හැවිරිදි හාපර් ඉල්ලා අස් වීමෙන් පසු ටොරි ජේම්ස් සංක්‍රමණික කටයුතු පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

කෙසේ වෙතත් හාපර් පවසන්නේ, තමන් තව දුරට ත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බව ය.

Ape lankawe mehema weida ???

[QUOTE="barack obama, post: 16255710, member: 106093"] [B][SIZE="3"][COLOR="DarkRed"]Minister resigns because of cleaner[/COLOR][/SIZE][/B] :):):):):):) [SIZE="3"][COLOR="Blue"] [B]පවිත්‍රතා සේවිකාව නිසා සංක්‍රමණ කටයුතු ඇමතිට ධුරය අත්හරී....................:):):) බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් හාපර් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහුගේ පවිත්‍රතා සේවිකාව නීතිවිරෝධිව බ්‍රිතාන්‍ය තුළ සේවයේ නිරත අයෙකු බව හෙළි වීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇති බව ය. බ්‍රිතාන්‍ය ආග්රාමාත්ය ඩේවඩ් කැමරන් අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම භාර ගනිමින් පවසා ඇත්තේ, මෙය ඇමතිවරයා විසින් ගනු ලැබූ ඉතා ම ත් ගෞරවාන්විත තීරණයක් බව ය. තව ද නීති විරෝධි සංක්‍රමණිකයෙකු සේවයේ යෙදවීමෙන් සිදු වූ වරද සම්බන්ධයෙන් තමන්ට ගත හැකි වෙනත් විකල්පයක් නොමැති බව ද හාපර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ. 43 හැවිරිදි හාපර් ඉල්ලා අස් වීමෙන් පසු ටොරි ජේම්ස් සංක්‍රමණික කටයුතු පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. කෙසේ වෙතත් හාපර් පවසන්නේ, තමන් තව දුරට ත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බව ය[/B].[/COLOR][/SIZE] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/02/MarkHarper1-595x375.png[/IMG] [B][SIZE="3"]Ape lankawe mehema weida ???[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom