Ministry of Foreign Affairs වල වැඩ කරන කෙනෙක් ඉන්නවද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචංලා, මගේ Degree Certificate එකයි Transcript එකයි attest කරගන්න දීල ආවා, අප්‍රේල් 05. එකක් හරි කියල මැසේජ් එකක් ආවා. අනික නැත්තේ ඇයි බලද්දී කැම්පස් එකෙන් කිව්වා එවලා තියෙන්නේ transcript එක විතරයි කියල. මං කෝල් කළා, අය යවන්නම් කිව්වා. ඒත් තවම යවලා නෑ. යාලුවෙක් ගිය ගමන් අය අහලා බැලුවම Ministry of Foreign Affairs එකෙන් කියනවලු යවල තියෙන්නේ, කැම්පස් එකෙන් ආපහු එව්වේ නෑ කියලා. මම කෝල් කලාට ආන්ස්වර් කරන්නෙත් නෑ. කැම්පස් එකෙන් කියන්නේ යවපු මේල් එකේ තියෙන්නේ transcript එක විතරයි කියලා. මට විස්තරයක් ගන්න කෙනෙක් ඉන්නවා නම් ටිකක් කියපන්කො. ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: SK29 and Ryan08

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,911
    2,976
    113
    අහවල් තැන
    goverment office walin wadak karagannwa kiyanne ithin epama wenawa
    godak welawata bole pass karana eka karanne
    matath oya wagema wadak una police report ekak ganna gihin
    anthimata jarawa dila thamai karagaththe
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Ubata deepu receipt eke oya dekama thiyenawada?
    Ow machan, dekama eka receipt eke thiyenne. Online check karaddi ekai attested pennanne. Anika pending verify karla na kiyanawa. Campus eke adurana ayata katha karalath ahuwa awe na thawa ewanna kiyanna aya paarak ikmanta certify karala apahu daannam kiyala kiwwa. Eth yawannam kiwata yawala na wage. Pereda mage yaluwek giya wele ahuwama kiwalu yawala thiyenne campus eken ewwe na kiyala.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මචංලා, මගේ Degree Certificate එකයි Transcript එකයි attest කරගන්න දීල ආවා, අප්‍රේල් 05. එකක් හරි කියල මැසේජ් එකක් ආවා. අනික නැත්තේ ඇයි බලද්දී කැම්පස් එකෙන් කිව්වා එවලා තියෙන්නේ transcript එක විතරයි කියල. මං කෝල් කළා, අය යවන්නම් කිව්වා. ඒත් තවම යවලා නෑ. යාලුවෙක් ගිය ගමන් අය අහලා බැලුවම Ministry of Foreign Affairs එකෙන් කියනවලු යවල තියෙන්නේ, කැම්පස් එකෙන් ආපහු එව්වේ නෑ කියලා. මම කෝල් කලාට ආන්ස්වර් කරන්නෙත් නෑ. කැම්පස් එකෙන් කියන්නේ යවපු මේල් එකේ තියෙන්නේ transcript එක විතරයි කියලා. මට විස්තරයක් ගන්න කෙනෙක් ඉන්නවා නම් ටිකක් කියපන්කො. ලොකු උදව්වක්.
    Process eka mokadda machan.. campus eka mokadda
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,450
    32,180
    113
    මචංලා, මගේ Degree Certificate එකයි Transcript එකයි attest කරගන්න දීල ආවා, අප්‍රේල් 05. එකක් හරි කියල මැසේජ් එකක් ආවා. අනික නැත්තේ ඇයි බලද්දී කැම්පස් එකෙන් කිව්වා එවලා තියෙන්නේ transcript එක විතරයි කියල. මං කෝල් කළා, අය යවන්නම් කිව්වා. ඒත් තවම යවලා නෑ. යාලුවෙක් ගිය ගමන් අය අහලා බැලුවම Ministry of Foreign Affairs එකෙන් කියනවලු යවල තියෙන්නේ, කැම්පස් එකෙන් ආපහු එව්වේ නෑ කියලා. මම කෝල් කලාට ආන්ස්වර් කරන්නෙත් නෑ. කැම්පස් එකෙන් කියන්නේ යවපු මේල් එකේ තියෙන්නේ transcript එක විතරයි කියලා. මට විස්තරයක් ගන්න කෙනෙක් ඉන්නවා නම් ටිකක් කියපන්කො. ලොකු උදව්වක්.
    Mail ekak dapan CC karala...
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ බං! "හෑයි" කියල චීන නැවට එන්න කියල, රෙද්දේ රෙවුනම "සමාවෙන්න, එන්න එපා" කියල පණිවිඩ යවන වේස බැල්ලිගෙ පුතාලානේ ඕවගේ ඉන්නේ! හැබැයි කටේ තියෙන්නේ නම් රාජ්‍ය තාන්ත්‍රික බව! තූ නොදකින්! මෙහෙ විදේශ අමාත්‍යාංශය හොඳයි ඒ ඒ වෙලාවට ඒ ඒ රටවලට රෙද්ද උස්සන විදිහ ගැන එක්දින පාඨමාලා දෙන්න! අම්මප ඕකේ ඉන්න එවුන් පිටකොටුවේ මුට්ට කරගහන්න යවල, බිල්ඩිම හෝටලේකට විකුණලා දාන්න තියෙන්නේ!
     
    Last edited: