මචංලා, මගේ Degree Certificate එකයි Transcript එකයි attest කරගන්න දීල ආවා, අප්‍රේල් 05. එකක් හරි කියල මැසේජ් එකක් ආවා. අනික නැත්තේ ඇයි බලද්දී කැම්පස් එකෙන් කිව්වා එවලා තියෙන්නේ transcript එක විතරයි කියල. මං කෝල් කළා, අය යවන්නම් කිව්වා. ඒත් තවම යවලා නෑ. යාලුවෙක් ගිය ගමන් අය අහලා බැලුවම Ministry of Foreign Affairs එකෙන් කියනවලු යවල තියෙන්නේ, කැම්පස් එකෙන් ආපහු එව්වේ නෑ කියලා. මම කෝල් කලාට ආන්ස්වර් කරන්නෙත් නෑ. කැම්පස් එකෙන් කියන්නේ යවපු මේල් එකේ තියෙන්නේ transcript එක විතරයි කියලා. මට විස්තරයක් ගන්න කෙනෙක් ඉන්නවා නම් ටිකක් කියපන්කො. ලොකු උදව්වක්.