හරි හමන් චර්ම විශෙශ ඩොකාල කීපයක් තාර්කිකව ඔප්පු කරනකම් මම නම් පිලිගන් නෑ. ඔය වගේ බේත් අවුල් නම් ඇමරිකාව EU වල කොමත් විකුණන්න දෙන් නෑ උන්ගේ රෙගුලාසි නිසා. ඕනම දේක පසු ප්‍රථිලයක් තියෙන්න පුලුවන් ඒක අවම කරලනේ බෙහෙත් හදන්න බලන්නේ . මටනම් කියවපු හැටියට හෝමොන් සහ විටමින් ගොඩක් තියෙන්නේ සීරම් එකේ තව නොදන්න කෙමිකල් සෙට් එක්කුත් තියනවා . මම දැන් මාසයක් ගෑව පොඩි කෙස් දැන් වැවෙන්න අරන්සාමාන්ය කෙනෙක් නෙමෙයි. Specialization නම් මට මතක නැහැ. ඔය ගොඩක් කාලෙකට කලින් බෙහෙත් ගත්ත අය කිව්ව එකක්. ඕක ඔයා internet එකේ හෙව්වා නම් හරි. හොයල next time doctor ගෙන් අහන්න. කොහොමටත් මම දන්න තරමින් ඕක long term treatment එකක් නම් නෙමෙයි. Transplant තමයි හොඳම long term treatment එක.