Minoxidil ගාන්නද?

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    කොණ්ඩෙට නෙමේ රැව්ලට. නිකටෙ විතරයි ටිකක් හරි තියෙන්නෙ. නහය යට අතරින් පතර ගනකම් රැව්ල් ගස් තියනව අනිත් ඔක්කොම ලාවට තියෙන්නෙ ගනකම් නෑ. කම්මුල් වලත් රෝම කූප තියනව ඒත් ඒව දැන් අව්රුදු ගානක ඉදන් එහෙමමයි වැවෙන්නෙත් නෑ thickness එක වැඩි වෙන්නෙත් නෑ. (vellus hair කියන්නෙ) :cautious: :-(
    ජිම් පලයන් විටමින් ගනින් කියන්න එපා සතියට දවස් හතරක් ජිම් යනව + multivitamin & fish oil බොනව. වයස 20.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,560
    113
    සේදවත්ත
    මම මේ ටිකේ පැච් එකක් වහන්න භාවිත කරනවා දැන් සති තුනක් වගේ . දැන් පැච් එක ඇතුලේ චුටි කෙස් ගස් එන්න අරන්. හැබැයි රජෝ ගාන්න ගත්ත දවස් වල ඉදන් සුපිරියට මෝල කරවවෙනවා. ඇල්කොහොල් අඩු එක ගන්න නැත්තම් ස්කින් එක පීල් වෙනකොට ගෑවම කසනවා. හොදම එක ගාපු ගමන් වේලෙන එක . දවසට දෙපාරක් මාස 2 දිනපතා ගාන්න කියන්නෙ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    කොණ්ඩෙට නෙමේ රැව්ලට. නිකටෙ විතරයි ටිකක් හරි තියෙන්නෙ. නහය යට අතරින් පතර ගනකම් රැව්ල් ගස් තියනව අනිත් ඔක්කොම ලාවට තියෙන්නෙ ගනකම් නෑ. කම්මුල් වලත් රෝම කූප තියනව ඒත් ඒව දැන් අව්රුදු ගානක ඉදන් එහෙමමයි වැවෙන්නෙත් නෑ thickness එක වැඩි වෙන්නෙත් නෑ. (vellus hair කියන්නෙ) :cautious: :-(
    ජිම් පලයන් විටමින් ගනින් කියන්න එපා සතියට දවස් හතරක් ජිම් යනව + multivitamin & fish oil බොනව. වයස 20.
    Pakistan brand ekak thiyenawa ekanam balala gapan
     
    • Like
    Reactions: cheyrav

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    මම මේ ටිකේ පැච් එකක් වහන්න භාවිත කරනවා දැන් සති තුනක් වගේ . දැන් පැච් එක ඇතුලේ චුටි කෙස් ගස් එන්න අරන්. හැබැයි රජෝ ගාන්න ගත්ත දවස් වල ඉදන් සුපිරියට මෝල කරවවෙනවා. ඇල්කොහොල් අඩු එක ගන්න නැත්තම් ස්කින් එක පීල් වෙනකොට ගෑවම කසනවා. හොදම එක ගාපු ගමන් වේලෙන එක . දවසට දෙපාරක් මාස 2 දිනපතා ගාන්න කියන්නෙ
    mona molada?
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    මම මේ ටිකේ පැච් එකක් වහන්න භාවිත කරනවා දැන් සති තුනක් වගේ . දැන් පැච් එක ඇතුලේ චුටි කෙස් ගස් එන්න අරන්. හැබැයි රජෝ ගාන්න ගත්ත දවස් වල ඉදන් සුපිරියට මෝල කරවවෙනවා. ඇල්කොහොල් අඩු එක ගන්න නැත්තම් ස්කින් එක පීල් වෙනකොට ගෑවම කසනවා. හොදම එක ගාපු ගමන් වේලෙන එක . දවසට දෙපාරක් මාස 2 දිනපතා ගාන්න කියන්නෙ
    මෝල කරවෙනව කිව්වෙ? කසන වේලෙන එකට ඕක වේලුනාට පස්සෙ moisturizer එකක් ගෑවනං හරිනේ?

    Pakistan brand ekak thiyenawa ekanam balala gapan
    නම මොකක්ද ඒකෙ? kirkland කියන එක ගන්න බැලුවෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,560
    113
    සේදවත්ත
    මෝල කරවෙනව කිව්වෙ? කසන වේලෙන එකට ඕක වේලුනාට පස්සෙ moisturizer එකක් ගෑවනං හරිනේ?
    ඕකේ හෝමෝන් සීන් එක්ක තියනවා . කොටින්ම පැහැදිලිව ලියලා තියනවා ගෑනු අයට අල්ලන්නවත් එපා කියලා . ටික දවසක් ගානකොට උබේ ලින්ගික අවශ්ථාව ඉහල යනවා . මම නම් USA ප්‍රඩක්ට් එකක් ගාන්නේ ඒකේ බෝතල් තුනක් එනවා මාස 3 ගාන්න . මම නම් රැවුලට කිසිම දෙයක් ගාන් නෑ එක ගෑවට පස්සේ එහෙම්ම වෙලෙන්න දෙනවා. මොකවත් ගාන්න එපා ඒක ඇරකට බාදාවක් වෙයි. අනික කොන්ඩේ වැවෙන් නැති තැන විතරක් හමට් ආලේප කරන්න කියන්නේ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    mokadda bung brand eka? owa gala skin eke ara pimple wage thanaka ehema gawila athulta giyoth awul yan nadda bung
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    කොණ්ඩෙට නෙමේ රැව්ලට. නිකටෙ විතරයි ටිකක් හරි තියෙන්නෙ. නහය යට අතරින් පතර ගනකම් රැව්ල් ගස් තියනව අනිත් ඔක්කොම ලාවට තියෙන්නෙ ගනකම් නෑ. කම්මුල් වලත් රෝම කූප තියනව ඒත් ඒව දැන් අව්රුදු ගානක ඉදන් එහෙමමයි වැවෙන්නෙත් නෑ thickness එක වැඩි වෙන්නෙත් නෑ. (vellus hair කියන්නෙ) :cautious: :-(
    ජිම් පලයන් විටමින් ගනින් කියන්න එපා සතියට දවස් හතරක් ජිම් යනව + multivitamin & fish oil බොනව. වයස 20.

    owa anik patten enna gattama thama aula wenne.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කොණ්ඩෙට නෙමේ රැව්ලට. නිකටෙ විතරයි ටිකක් හරි තියෙන්නෙ. නහය යට අතරින් පතර ගනකම් රැව්ල් ගස් තියනව අනිත් ඔක්කොම ලාවට තියෙන්නෙ ගනකම් නෑ. කම්මුල් වලත් රෝම කූප තියනව ඒත් ඒව දැන් අව්රුදු ගානක ඉදන් එහෙමමයි වැවෙන්නෙත් නෑ thickness එක වැඩි වෙන්නෙත් නෑ. (vellus hair කියන්නෙ) :cautious: :-(
    ජිම් පලයන් විටමින් ගනින් කියන්න එපා සතියට දවස් හතරක් ජිම් යනව + multivitamin & fish oil බොනව. වයස 20.
    ube ammage thaththa , ammage aiya / malli (maama) lata rawla tiyenawada?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොණ්ඩෙට නෙමේ රැව්ලට. නිකටෙ විතරයි ටිකක් හරි තියෙන්නෙ. නහය යට අතරින් පතර ගනකම් රැව්ල් ගස් තියනව අනිත් ඔක්කොම ලාවට තියෙන්නෙ ගනකම් නෑ. කම්මුල් වලත් රෝම කූප තියනව ඒත් ඒව දැන් අව්රුදු ගානක ඉදන් එහෙමමයි වැවෙන්නෙත් නෑ thickness එක වැඩි වෙන්නෙත් නෑ. (vellus hair කියන්නෙ) :cautious: :-(
    ජිම් පලයන් විටමින් ගනින් කියන්න එපා සතියට දවස් හතරක් ජිම් යනව + multivitamin & fish oil බොනව. වයස 20.
    ඕකට side effects තියනවා කියලා doctor කිව්වා දවසක්. Long term ගත්තොත් sperms වලට ප්‍රශ්න එනවා කියලා. වද වෙනවා වගේ case එකක්‌. කොන්ඩෙ රැවුල වවාගෙන ඉන්න ඕනේ නම් vitamin D and E ඕනෙ. ඔය දෙකෙන් එන්නම නැති කොන්ඩෙ ට ඕනෙම වෙන්නෙ vitamin D. ඒක නිසා ඒවා ගැන බලන්න. අනික මතක තියාගන්න රැවුල කියන්නේ එකක් නෙමේ package එකක කොටසක්. Package එක තමයි අග පුරා ලොම්. ඇඟේ මවිල් නැති නම් රැවුල ලොකුවට එන්නේ නැහැ කියලා මතක තියාගන්න. මොනවා ගත්තත් වැඩක් නැහැ.
     
    • Like
    Reactions: Any.key and cheyrav