Mint Pay සහ Koko Pay ගැන

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    ado ethkota 1st installment eka karala ithuru 2 nokara hitiyoth moko wenne?
    dawena prashna bn mewwa
    ඒක දන්නෑ. උබ ට්‍රයි කරලා කියපන්කො අපිටත් :-D:-D

    එහෙම කරන්න එපා කොල්ලෝ. එහෙම කලොත් උන්ට ඕක දිගටම කරගෙන යන්න බැරුව යනවා.
    මට නම් ඕක පට්ට වටිනා සවිස් එකක්.
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,840
    113
    Colombo
    ඒක දන්නෑ. උබ ට්‍රයි කරලා කියපන්කො අපිටත් :-D:-D

    එහෙම කරන්න එපා කොල්ලෝ. එහෙම කලොත් උන්ට ඕක දිගටම කරගෙන යන්න බැරුව යනවා.
    මට නම් ඕක පට්ට වටිනා සවිස් එකක්.
    na na e wage balu wada krnne na. just curious about how its works.
    and yes patta service ekak.
     
    • Like
    Reactions: Kachaya

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    mn use kala Koko app eke ehema issues nah.. ekama case eka order kalahama sarin sare call karala ahawna order number eka.. mn koko discount eka aran full amount eka pay kala.. e karalath call karala ahanwa order number eka ehema sarin sare
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    card eke item eke total amount eka thiyenna oneda? kohomada installment 3 kapenne? debit card puluwanda?
    Debit card. Card eka add karanna kalin limit eka hambuna. Ewelema 1 installment ekak kapuna. Jan and Feb wala anik 2 gewanna thiyenne.
    1st installment eka karala purchase kalama badu ewanawa


    kawadda signup une kollo
    ------ Post added on Dec 28, 2021 at 9:49 AM
    Last week