Mintpay වලින් ගෙවපු අය එන්න😇

Starboy101

Active member
  • Aug 12, 2023
    175
    141
    43
    Phone එකක් ගන්න බැලුවේ මේකෙන් ගෙවන්න. මේක පාවිච්චි කරපු අය ඉන්නවද..

    Payment එක වෙලාවට වෙනවද ?
    වාත කේස් නැද්ඩ..

    දන්න සිංහලු help
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    පාවිච්චි කරනවා කාලෙක ඉඳලා. කිසිම අවුලක් වෙලා නෑ වෙලාවට installments settle කරන නිසා
     
    • Love
    Reactions: Starboy101

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    පාවිච්චි කරනවා කාලෙක ඉඳලා. කිසිම අවුලක් වෙලා නෑ වෙලාවට installments settle කරන නිසා
    මුලින්ම ලිමිට් එක දෙන්නෙ කීයද ?
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මුලින්ම ලිමිට් එක දෙන්නෙ කීයද ?
    Rs 5000 වගේ. ලිමිට් increase වෙන්නේ හරි අඩුවෙන්. koko නම් ටක් ගාලා ලිමිට් increase කරනවා
     
    • Love
    Reactions: Starboy101

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    use karala thiyanava.. adala davasata payment eka karanavanam avulak na.
    KOKO use karanava
    Koko pay eka අවුලක් නැද්ද මචන්.... මං දැකලා තියනවා උන්ට පේමන්ට් කලා කියලා බැංකුවෙන් සල්ලි කැපිලා ඒත් koko එකට අප්ඩේට් වෙලා නැති කේස්
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Koko pay eka අවුලක් නැද්ද මචන්.... මං දැකලා තියනවා උන්ට පේමන්ට් කලා කියලා බැංකුවෙන් සල්ලි කැපිලා ඒත් koko එකට අප්ඩේට් වෙලා නැති කේස්

    koko නම් නිතරම පාවිච්චි වෙනවා මචන්. 250K+ වගේ purchasing කරලා ඇති දැනට. කිසිම අවුලක් වෙලා නෑ මට නම්. රිෆන්ඩ් ගන්න වුනා දෙපාරක් වගේ, දෙපාරම රිෆන්ඩ් එකත් හම්බුනා කාර්ඩ්ස් එකට
     
    • Love
    Reactions: Starboy101

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Starboy101 said:
    Koko pay eka අවුලක් නැද්ද මචන්.... මං දැකලා තියනවා උන්ට පේමන්ට් කලා කියලා බැංකුවෙන් සල්ලි කැපිලා ඒත් koko එකට අප්ඩේට් වෙලා නැති කේස්
    Kisima avulak wela na me wenakan. hariyata welavata gevanna ona. ethakota prashnayak na.
     
    • Love
    Reactions: Starboy101

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Mintpay max denne 50K neda limit eka ?
    Ethanin udata wadi karanne naha un. Koko nam wadi karanawa laksha ganan.
    එහෙම දෙයක් නෑ. Limit එක වැඩි කරනවා. මමත් පාවිච්චි කරනවා. Installment (pay later) නැතුව full payment (pay now) කරනකොට 6%වගේ discount එකක් එහෙමත් ලැබෙනවා. කඩේ ලැබෙන ඒවට අමතරව.
     
    • Like
    Reactions: Starboy101

    planner123

    Well-known member
  • May 22, 2018
    8,656
    14,850
    113
    එහෙම දෙයක් නෑ. Limit එක වැඩි කරනවා. මමත් පාවිච්චි කරනවා. Installment (pay later) නැතුව full payment (pay now) කරනකොට 6%වගේ discount එකක් එහෙමත් ලැබෙනවා. කඩේ ලැබෙන ඒවට අමතරව.
    50K walin ehata wadi karapu ekaka screenshot ekak daapan balanna.
     
    • Like
    Reactions: Starboy101

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    එහෙම දෙයක් නෑ. Limit එක වැඩි කරනවා. මමත් පාවිච්චි කරනවා. Installment (pay later) නැතුව full payment (pay now) කරනකොට 6%වගේ discount එකක් එහෙමත් ලැබෙනවා. කඩේ ලැබෙන ඒවට අමතරව.
    mokakda limit eka?
    Koko nan 360K
     
    • Like
    Reactions: Starboy101

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    50K walin ehata wadi karapu ekaka screenshot ekak daapan balanna.

    mokakda limit eka?
    Koko nan 360K
    මීට වඩා තිබුණ. එත් ලඟදි ගෙවන්න ගත්තෙම නැති නිසාද මන්ද අඩු වෙලා
    markup-1000033583.png
     
    • Like
    Reactions: lgayyamp

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113
    Mintpay වලින් ෆෝන් එකක් ගන්න නම් කාලාන්තරයක් බලන් ඉන්න වේවි.උන් ලිමිට් වැඩි කරන්නෙ හොඳටම අඩුවෙන්. සතියකට දෙකකට සැරයක් ඩයින්මෝ එකේ පාවිච්චි කරලා. අවුරුද්දකටම මගෙ ලිමිට් එක 52යි :( කොකෝ නම් පර්චේස් 4-5ක් යනකොට ලක්ශ දෙකක් දුන්නා. දැන් 293
     
    • Love
    Reactions: Starboy101

    planner123

    Well-known member
  • May 22, 2018
    8,656
    14,850
    113
    මීට වඩා තිබුණ. එත් ලඟදි ගෙවන්න ගත්තෙම නැති නිසාද මන්ද අඩු වෙලා
    markup-1000033583.png
    Oya gaana thama denne. Un wadi karanne naha.
    I have Dmd their insta account. Around 50K wage thama max limit denne.
     
    • Like
    Reactions: Starboy101