Minus REPS for no reason!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    salute for the real hero :)

    reputation_neg.gif
    Sarath Fonseka wedding... 12-16-2013 11:13 AM kalawaddata salute gahana eka disapprove
    reputation_neg.gif
    Sarath Fonseka wedding... 12-16-2013 01:17 PM ei marage katu lowana balla minissunta apahasa karanna epa බැල්ලිගෙ පුතෝ..


    දැන් මෙතන මම සරත් ෆොන්සේකාට පන්දම් ඇල්ලුවෙත් නැහැ මහින්දට පන්දම් ඇල්ලුවෙත් නැහැ.. ඇත්ත කතාකරනකොට කාට කාටත් රිදිල රෙප් කපල..
    Gen. ෆොන්සේකා කියන්නෙ ලෝකෙ හොඳම හමුදාපති කියල ජනාධිපති තුමාම මල් මාලා දාල පදක්කම් දීල පිළිගන්න දවස්වල අපි ඇහැ කණ පියාගෙන හිටියෙ නැහැ.. ඒ මනුස්සය බෝම්බෙට අහු උන දවසෙ උදේ ඉඳල රජයෙ ප්‍රවෘත්ති වල අඬපු හැටි තාම මතකයි.. ඒ වගෙම චන්දෙන් පස්සෙ දේශද්‍රෝහිය කියල බල්ලෙක් වගේ කුදලගෙන ගියපුවත් මතකයි.. උඹල ඒ දවස්වල හිටියෙ අමෙරිකාවේද? මොනව උනත් මම මෙතන කලේ ඒ මනුස්සයට real hero කියල ගෞරව කල එක විතරයි.. ඒක වැරද්දක්ද?
    රෙප් කපන එකෙන් මට වෙන හොඳකුත් නෑ නරකකුත් නෑ.. ඒත් එක දෙයක් පැහැදිලියි.. අපේ රටේ මිනිසුන්ගෙ කුහකකම :dull::dull:
    රෙප් අරන් මම විකුණගෙන කන්නද?

    මේ තව එකක්.. කිසිම තේරුමක් නැතිව රෙප් කපල


    මේ වගේ මිනිස්සු ඉන්නකන් රටකට හරියයිද? :rolleyes::rolleyes:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ වගේ මිනිස්සු ඉන්නකන් රටකට හරියයිද? :rolleyes::rolleyes:

    මෙතන දැක්ක නිසා අහන්නේ, රටකට හරි යාමෙයි, රෙප් වලයි සම්බන්ඩේ මොකක්ද? රෙප් දුන්නම රට සන්වර්දනය වෙනවද?
     
    • Like
    Reactions: Lansalaral

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලපන් උඹට මේ ත්‍රෙඩ් එකටත් බරටම - රෙප් ලැබෙයි:dull:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මෙතන දැක්ක නිසා අහන්නේ, රටකට හරි යාමෙයි, රෙප් වලයි සම්බන්ඩේ මොකක්ද? රෙප් දුන්නම රට සන්වර්දනය වෙනවද?

    ඔයවගේ ජරා විදියට හිතන මිනිස්සු ඉන්නකන් කවදාවත් හරියන්නෙ නැහැ.. රෙප් කපන ඒකෙන් පේන්නෙ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් විතරයි.. බය නැත්නම් කෙලින් ඇවිත් කතා කරපන් හැංගි හැංගි ගෑනු වැඩ කරන්නෙ නැතිව
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    පිස්සු බන් උඹට, -රෙප් දෙක තුනකට මෙහෙම ත්‍රෙඩ් දාගෙන කියවන්න ඕනෙද? ඕක ඇඩ්මින්ට රිපෝට් කලානම් අයින් කරල දානවනේ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔයවගේ ජරා විදියට හිතන මිනිස්සු ඉන්නකන් කවදාවත් හරියන්නෙ නැහැ.. රෙප් කපන ඒකෙන් පේන්නෙ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් විතරයි.. බය නැත්නම් කෙලින් ඇවිත් කතා කරපන් හැංගි හැංගි ගෑනු වැඩ කරන්නෙ නැතිව
    මගේ කොටු රතු.. උබට පේනවනේ.. ඉතින් මට රෙප් දෙන්න බැ, ඒක නිසා ඔය රෙප් කේස් වලට මම නැ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    -rep ලැබුනහම අපිට නම් හිනා යනව බන්.. කාට හරි හොදටම රිදුනහම නෙ rep කපන්නෙ..
    ඒ කියන්නෙ කාට හරි හොදටම රිදිලා..

    ගණන් ගන්න එපා බන්..

    9Y7qmQ3.png