Minus Reputation & Fake IDs

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,389
    5,715
    113
    හෝම් ස්වීට් හෝම්
    reputation system ekak introduce kale eka use karanna ne :P
    ehew eke samaharu eka hariyata use karanne nathi ekai waradda.

    thamange adahasa kiwwata boruwata - rep denna one nane :no:

    - එකක් ලැබුනහම එකෙ පාඩුව මකාගන්න හොදවැඩ ගොඩක් කරන්න ඕනෙ
    එක නිසා - රෙප් එකත් මැක්සා :lol::lol:
     

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    reputation system ekak introduce kale eka use karanna ne :P
    ehew eke samaharu eka hariyata use karanne nathi ekai waradda.

    thamange adahasa kiwwata boruwata - rep denna one nane :no:

    akka hariyatama hari .. arakku kiyala deyak hadala thiyenneth bonna ne :D eth man ewa bonne ne appa .. mole ne ne mata eekai :D
    mongal porawal ne api ;) ganan ganna epa kiyana katha :D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,389
    5,715
    113
    හෝම් ස්වීට් හෝම්
    illan kewa :dull: :rofl: ehenam shape :rofl:

    11.gif
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කාලෙකින් එළකිරි එකෙ පොලිටිකල් පෝස්ට් එකක් දැම්මේ :P මගේ මෝඩ කම
    පොලිටිකල් ත්‍රෙඩ් වලම උඹලට එහෙම අම්බානකට රෙප් හම්බෙනවා ඇතිනේද :baffled:

    ane amilayo... man ekama eka thread ekai damme...:no:
    man boru nam kiyanne mage threads aran balanna...
    cartoons and mada thiyena thread 3k damma e kagewath paththak ganne nathiwa...
    rep hambune software, albums and videos thread ekata bro..plz dont misunderstand me ! :(:(
     
    Last edited:
    මේ දැන් ඉතා සීමිත වෙලාවකින් මේ ඇතුලේ තියන අදහස් ටික බැලුවා.සමාවෙන්නෝන වරදක් වුනොත්.
    දේශපාලන හෝ කවර ආකාරයක වුවත් යමෙක් කරන කියන දේ නිසි අයුරින් වටහාගන්නෙ නැති අය කවදත් කොතනත් කරන්නේ මහා වයවුළක්.අපි මෙතනදි කලයුත්තේ කුමක්ද කියන එක අපටම ගැටලුවක්(මක් නිසාද මේවා පරිපාලනය කරන්නේ-යමක් කලහැක්කේ අපට නොවන නිසා)ඒත් මේ අනවශ්‍ය අතපෙවීම-දූෂ්‍යකිරීම මහ හිසරදයක්.
    අපි හිතමු ඇඩ්මින් මේ කරුනු සලකා බලා නිසි විසඳුමක් දෙයි කියලා.(දැනට එපමනයි-සමාවෙන්න යළිත් නිශ්චිත යමක් කියන්න බැරිවීම ගැන-වැඩ ගොඩක ඉඳන් මේ ටික ලිව්වෙ.)