Minusta pissu hedila

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උදේ කොටුවට ගිහින් ආව... යන එන ගමනෙ පට්ටම ට්‍රැෆික්.. නුගේගොඩ හැව්ලොක් තස්ටන් හැමතැනම එහෙමයි. උදේ කොටුවෙ ඉදන් එද්දි තිඹිරිගස්යායෙ ඉදන් හැව්ලොක් වලට එන්න විනඩි40ක් ගියා කිලෝමීටරයකට වඩා නෑනේ..හිර වෙල හිර වෙලා හැමතැනම.කාර් ගහගෙන ඔක්කොම බ්ලොක්.ලමයි ස්කෝලෙ දන්න ඇවිත්.. තව ඔෆිස් යන වාහන වල එකයි ඉන්නේ ගොඩක් ඒවගේ.. ඉතින් සිංහලුන්ට කොච්චර තෙල් ගෙනාඅවත් පිරිමහන්න බෑ.. සිස්ටම් චෙන්ජ්1ක් නම් ඕනම්යි කොහෙද පොනිලා ඇවිත් අන්තිම මොහොතෙ අඩයක් තිබ්බනේ.තවා මාසයක් විතර යද්දි පොනිලත් ඉවරයි.. ඔක්කොම සුද්ද කරල ගන්න ඕන... ඒත් ශුවර් නෑ.. යක්ක පුත්තු බලු බෙට්ටටක් දැක්කත් ඇති හැම්දේටම පිස්සො වගේ දගලනවා.. උදේ ෆොරින් එෆෙයා ගියා,එතන යම යුද්ධේ උදේ පාන්දර පෝලිම් පස්නෙකට ඒව දැක්කහම , කෙල්ලක්ගෙ ෆොටෝ අරන් කියලා අර කෝච්චියේ නාකියෙක්ට තරුණ සිංහලු පාඩම් උගන්නන හැටි දැක්කම හිතන්න අමාරුයි මේක හැදෙයි කියලා
     
    Last edited: