Sinhalu Brown skin racist nethi hotel ekak kiyapanko mirissa
Apartment neddaAll hotels are brown skin racist. Try dressing and talking like you just came from Australia and throw around the words “mate” and “solid” here and there. Good luck kaluwo
Just book a private villa from airbnb ban. You can find one with a personal pool for around 50$ - 100$Apartment nedda
Elaz ill check.Just book a private villa from airbnb ban. You can find one with a personal pool for around 50$ - 100$
Elaz ill checkhJust book a private villa from airbnb ban. You can find one with a personal pool for around 50$ - 100$
Kiyapanko ekak racist nethi5 star එකක නවතින්න ඔය ගුබ්බෑයම්වල රිංගන්නෙ නැතිව .
Adu kule ewata ringanne nathuwa Try Weligama Bay MarriotElaz ill check.
Elaz ill checkh
Kiyapanko ekak racist nethi
------ Post added on May 3, 2023 at 8:11 PMg
Agreed!Adu kule ewata ringanne nathuwa Try Weligama Bay Marriot
Weligama Bay Marriott Resort & Spa
0414 600 100
https://g.co/kgs/vRPC6v
මේක තමයි ලොකුම හේතුව. අනික රූම් එකකට සල්ලි ගෙව්වම අපේ උන් හිතන් ඉන්නේ හොටෙල් එක සින්නක්කරේට ගත්තා කියලාAgreed!
Godak downsouth hotel owners la brown skin unta kemathi neththe ape unge complains wediyi. 4000k wiyadam karala 20000 lkr room ekaka facilities hoyanawa godak un.
But thawa masayak indala palayan godak ewa off season offers denawa mokada hariyata nam dn down south season end wenna ona unata, thama tourists la innawa.
මේක තමයි ලොකුම හේතුව. අනික රූම් එකකට සල්ලි ගෙව්වම අපේ උන් හිතන් ඉන්නේ හොටෙල් එක සින්නක්කරේට ගත්තා කියලා![]()

මෙහෙම යද්දි වාසි වගේම අවාසිත් තියෙනවා. වාසි ඉතින් කට්ටිය අඩුයි නිදහස වැඩියි. පූල් එක එහෙම ඔකියුපයි වෙනවා අඩුයි ගොඩක් අය. අවාසි ඉතින් ඕෆ් සීසන් එකේ ලොකු වැරයිටීස් නෑ කෑම එහෙම. නිකන් ඔහේ තියෙන්නේ ලංකාවේ එවුන්ගෙන් ලොකු ඉන්කම් එකක් නැති නිසා. සුද්දො ඉද්දි උන්ගෙන් ලොකු ඉන්කම් එකක් එන නිසා සහ උන්ගෙන් ලොකු ගාණක් ගන්න නිසා හොටෙල් එක ෆුල් බුෆේ එකක් අනිවා දානවා.But thawa masayak indala palayan godak ewa off season offers denawa mokada hariyata nam dn down south season end wenna ona unata, thama tourists la innawa.
Amataka unaඅඩෝ උබ ලංකාවෙ තැනක් බන් හොයන්නේ . මේක සසිංහයගේ රට අපි දුබුරු පාටයි . බය නැතුව පලයන්
Brown Skin Racist මගුලක් නෑ. හොටෙල් එකට ගිහින් ඩීසන්ට් පිට හොඳට කතා බහ කරලා හිටියා නම් ඔය ලයින් මොකුත් නෑ. අපේ එවුන්ට අකමැති අපේ එවුන්ගේ Behavior අවුල් නිසයි. අපි නම් ගිහින් හොඳට කතා කරනවා මැනේජර්ගේ ඉඳලාම සුහදව. ඉංග්‍රීසියෙන් හොඳට කතා කරන්න පුලුවන් වුනත් මම නම් ලංකාවේ හෝටල් වලදි සිංහෙලෙන් තමා කතා කරන්නේ කාට වුනත් වැඩ කරන අයට. සිංහලෙන් කතා කරපන් ලැජ්ජා වෙන්න දෙයක් නෑ. උනුත් සිංහල නම් මගුලවැයි බං ඉංග්‍රීසියක්. එහෙම කතා කරා කියලා කවදාවත් දෙකේ කොලේට වැටිලත් නෑ. උන් සර්විස් එක අඩුවෙන් දීලාත් නෑ. හැබැයි ඉතින් ලොබි එකේ ඉඳලා ඔතන හැසිරෙන විදිය උන් නෝට් කරනවා. ඒ අනුව තමා තීරණය කරන්නේ ටිපිකල් සිංහලයෙක්ද කියලා. ගොඩක් උන් හරක් වගේ හැසිරෙද්දි තමා වැඩ කරන එවුනුත් ගණන් ගන්නේ නැත්තේ. බුෆේ එකේදි කෑම බෙදාගද්දි චෙෆ් කෙනෙක්ගෙන් එහෙම අහපන් මොනවාද රෙකමන්ඩ් කරන්න පුලුවන් අනන් මනන්. උන් පට්ට විදියට හෙල්ප් කරනවා එතකොට අපිට කන්න ඕන ඩිශස් එහෙම සිලෙක්ට් කරගන්න. උන්ට හිතෙනවා නම් අපි ෆ්‍රෙන්ඩ්ලි කියලා උන් බොක්කෙන්ම සප් එක දෙනවා. සමහර උන් කෙලින්ම අපිට කියනවා බුෆේ එකට මෙන්න මේ ටයිම් එකට කලින් එන්න, මෙන්න මේ ටයිම් වෙද්දි මෙන්න මේ මේ අයිටම් ඉවර වෙනවා කියලා එහෙමත්. මේකේ එවුන් එක්කෝ ගිහින් පකයලා වගේ ඉන්නවා ඇති බුම්බන් සිංහල කතා කරන්න නෝන්ඩියි වගේ. නැත්තම් හරක් වගේ හානවා ඇති. නැත්තම් කිසිම හේතුවක් නෑ එහෙම නොසලකා ඉන්න. You Behave Like You Belong There. එච්චරයි.
ඔය බං පොඩි විලා අනන් මනන් නේ. මේජර් ෆ්රැන්චයිසස් ඔහොම කරන් නෑ.