Miss Beauty ඔයා පට්ට....

Giant

Well-known member
  • Jan 24, 2016
    7,593
    9,369
    113
    වට් වට් වට්
    යකෝ මාත් පානදුරෙනේ
    ඒත් මන් මොකුත් දන් නෑනේ

    වට් වට් වට්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,901
    16,869
    113
    Colombo
    මේකෙ ඉන්න HTTPල පච රෝල් බන් දිගාරින්නෙ, ඕකී suicide කරගත්ත මගුලක් නෑ, හැබැයි ලංකාවෙ නෑ.
    වැල වලින් නං ඉතින් පානදුරේට ගහන්න කලීෆටත් බෑ .

    පිස්සුද බං ඔය Event එක තිබිල තියෙන්නෙත් මේ අවුරුද්දෙ අප්‍රේල් වල. මම දැක්ක ෆොටෝස් වල.
    ingirisi ba? 2022
     
    • Love
    • Haha
    Reactions: EVC and kush294

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඕක Get-together එකක්නේ බං. 2022 Batch එක කියන එක ඔය කියන්නෙ. ඔය Event එක තිබිල තියෙන්නෙ මේ අවුරුද්දෙ. මම දැක්ක ෆොටෝස් වල.
    . 2022 AL batch eke get together eka me aurudde may wala tbila tyenne.. may wala. me yaka boruwa mattu wena nisa hathara wate thawa pacha kelinawa
     
    • Like
    Reactions: chami2015

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වට් වට් වට්
    යකෝ මාත් පානදුරෙනේ
    ඒත් මන් මොකුත් දන් නෑනේ

    වට් වට් වට්

    ZEt1FDz.png

    උඹ පුංචියි.... ඒ දවස්වල....
    ලේන්සුව එල්ලගෙන මොන්ටිසෝරි යන කාලෙ...
    පානදුරේ කියන්නෙ රියල් ප්‍රේම වෘත්තාන්ත ලියවුන ප්‍රදේශයක්....