අතිශයින්ම පෞද්ගලික කාරණයක්... හුදු ලිංගික ආශ්වාදය සඳහා යොදා ගැනීමක්...
කොහොම ලීක් වුනත් ඒ කෙල්ල පව්...
පවුලේ අයට සමාජයට මූණ දෙන්නෙ කොහොමද..? ප්රසිද්ධියෙ රූපවාහිනී නාලිකාවක විකාශනය කල දෙයක් නෙවෙයි නේ, තමගෙම ජංගම දුරකතනයෙන් තමන්ගෙම කොල්ලා එක්ක කල දෙයක් නේ...
"මෙහෙම පෙන්නන්නෙ ඔයාට විතරයි සුදු මහත්තයෝ" කියලා කියද්දිනම් පපුව හිරවුනා වගේ දැනුනා...
මොනවා වුනත් ඒකිත් අනාගතේ අම්මා කෙනෙක්.. සසර කල කිරුනා ආයිබෝං...
අපි මේ කොහේටද යන්නෙ කියලා හිතුනා.....
ඇති යකෝoo දැන්...


තෝ කීපාරක් දැන් ඔය හෑල්ල කිව්වද...
අතේ ගහන ගහන පාරට ඕක ගෙනත් මේකේ දාන්න එපා