Miss Perfect 2011

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
බිකිනි තියා කොට කලිසමක් ඇදන් ගිය නැති උන් තරගයක් වෙනුවෙන් ඇඳිවත උනත් ගලවයි...
අනේ මන්දා, කොල්ලොනම් තව ගලවන් හිටියත් එපාකියන්නෙ නෑ(මමත් කියන්නෙ ඒ ටිකමයි)....
ඒත් ඉතින් තම තමන් තමන්ගේ සීමාවල් තුල හිටියනම් ලංකාව ලස්සන වෙයි. යුරෝපෙ ඉන්න උන් ගලවලා හිටියම ලස්සනයි කියනවා වගේ, ආසියාවෙ කෙල්ලො ලස්සන වෙන්නේ සංවර ඇඳුමක් ඇඳන් ඉද්දි.අසංවර හිත් මෙල්ල කරන්න උත්සහ කරනවාට වඩා, තමතමන් සංවරවුනා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ..
kathaweth atthak tiyenawa nam thamai
eth meka fashion show ekak wage seen ekak ne...
ekedi ithin gelawenawa ban owa..saamanyai..mona karannada..rawulai kedai wage thamai..
kemathi ewun karanawa akamethi ewun nokaranawa..
kattiya photo gahanwa,kattiyak ewa forum wala daanawa...
api ithin narabanawa :lol: