මේ ලගදි thread එකක තිබ්බ හොඳ කෙටිකතා පොතක් ගැන. Translation එකක්. ටිකක් පරණයි. ප්‍රසිද්ධ පිටරට ලේඛකයෙක්ගෙ. නමින් හිතෙන්නෙ නවකතා පොතක් කියල. කාටහරි මතකද? :)