උබලට ඕවමයි නේද මතක් වෙන්නේකවුද බන් ඕවා කියන්නේ ..උ කටයි අර මොකක්දෝ එකයි හැම ගනිගේම මැනලද
![]()
හිතින් මවා ගන්න එකවත් කරපන් ඉතින්
වාහනෙට ඕන අඩි 2ක ඉඩක්නම් පාර අඩි 10ක් උනත් වැඩක් නැනේ බ්රෝ![]()

he he wenna puluwan broමෙහෙ කෙල්ලොත් stapenie කියලා නමට දාගන්නේ ඔය නිසාද![]()

ඒකත් ඇත්ත තමයි, වැඩේ කියන්නෙ අපි පොඩි දේටත් හිත ගැස්සෙන මිනිස්සුනෙ, ඉති හිතනව වැඩියි.

මචන් මිස් වර්ල්ඩ් තරග වල 50 % ලස්සන බලන්නෙ...ගොඩක් වෙලාවට බුද්දිමත් කමට තැන දෙනව..අනික බන් මේ ටයිටල් එක දෙන්නෙ නිකන් නෙමේ...මෙයලා ගොඩක් සමාජ සේවා වැඩ කරන්න ඕන මේ කිරුල දරාගෙන ඉන්න අවුරුද්දක කාලය තුල,,ඒව සම්පූර්න කරන්න ඹැරි උනොත් ඔටුන්න ආපහු ගන්නව..සමාජ විරොදි නීති විරෝධි ක්රියා කරල අහු උනත් මෙයාලගෙ කිරුල අහිමි කරනව,,,මේ ගෑනු ලමය මෙඩිකල් ස්ටුඩ්න්ට් කෙනෙක්...අනික මෙයාගෙන් අහල තිබ්බ ලෝකෙ වැඩිම ගෙවීමක් සිදු කල යුතු රැකියාව කුමක්ද කියල..මෙයා දීල තිබ්බෙ අම්ම කියන උත්තරේ,,අපේ එවුන් මේවයින් ෆේල් වෙන්නෙ මෙහෙන් තෝරල යවන්නෙ ලස්ස්න බලල විතරක් නිසා,,,මෙකෙ අවසාන වටේට තේරිල කට්ට කලු කෙල්ලෙකුත් හිටිය,,beuaty is skin deep machan,,,මොන පොට්ටයොද බං මුන්ව මිස් වර්ල්ඩ් කරන්නෙ ?බලපංකො හැටි විතරක් මීට වඩා ලස්සන උන් ඕනෙ තරම් ඉන්නවනෙ
ඒ මදිවට ඉන්දියන්
මෙතන බොරුවට ඇවිල්ල ඔටුන්න දාගෙන ගෙදර ගිහිං රේල් පාරවල් හොයං දුවනව ඇති render
![]()
මචන් මිස් වර්ල්ඩ් තරග වල 50 % ලස්සන බලන්නෙ...ගොඩක් වෙලාවට බුද්දිමත් කමට තැන දෙනව..අනික බන් මේ ටයිටල් එක දෙන්නෙ නිකන් නෙමේ...මෙයලා ගොඩක් සමාජ සේවා වැඩ කරන්න ඕන මේ කිරුල දරාගෙන ඉන්න අවුරුද්දක කාලය තුල,,ඒව සම්පූර්න කරන්න ඹැරි උනොත් ඔටුන්න ආපහු ගන්නව..සමාජ විරොදි නීති විරෝධි ක්රියා කරල අහු උනත් මෙයාලගෙ කිරුල අහිමි කරනව,,,මේ ගෑනු ලමය මෙඩිකල් ස්ටුඩ්න්ට් කෙනෙක්...අනික මෙයාගෙන් අහල තිබ්බ ලෝකෙ වැඩිම ගෙවීමක් සිදු කල යුතු රැකියාව කුමක්ද කියල..මෙයා දීල තිබ්බෙ අම්ම කියන උත්තරේ,,අපේ එවුන් මේවයින් ෆේල් වෙන්නෙ මෙහෙන් තෝරල යවන්නෙ ලස්ස්න බලල විතරක් නිසා,,,මෙකෙ අවසාන වටේට තේරිල කට්ට කලු කෙල්ලෙකුත් හිටිය,,beuaty is skin deep machan,,,
