Miss world-srilanka/Miss universe-srilanka(The difference)

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    එලකිරි එකේ පොඩි කතා බහක් යනවානේ මේ miss world/miss universe එකට ලංකාවේ ගියපු contestant ගැන.ඇත්තටම එයා නම් අලියෙක් වෙනුවට දාපු කූඹියෙක් වගේ තමයි.



    ඒ අතරෙම සමරු අහනවා ෆැලන් ගැන.

    මම දන්න තරමින් miss universe තරඟෙයි miss world තරඟෙයි දෙක වෙනස්

    2010 miss world තරඟය තියෙන්නෙ චීනේ ඒත් මේ miss universe 2010 තරඟෙ තියෙන්නෙ වේගාස් වල

    ෆැලන් යන්නෙ 2010 miss world එකට

    මේ තියෙන්නෙ එකේ නිල වෙබ් අඩවිය - http://www.missworld.com/

    මගේ මතය හරි නේද?

    :love: ඒ අතරෙම බලන්නකෝ miss universe 2010 එකට ඕස්ට්‍රේලියාවෙන් ගියපු contestant :love:

     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    3.gif
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    විශ්ව රු රැජින තරගෙ කියන්නෙ අර The Appraisees reality show එක අයිති ඩොනල්ඩ් Trump විසින් පවත්වාගෙන යන තරගෙට නෙද?:eek:
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    විශ්ව රු රැජින තරගෙ කියන්නෙ අර The Appraisees reality show එක අයිති ඩොනල්ඩ් Trump විසින් පවත්වාගෙන යන තරගෙට නෙද?:eek:


    ඔව් එයා තමයි ඒ තරඟයේ නිර්මාපකයා :D :yes:
     
    Feb 9, 2010
    231
    5
    0
    paw yako ape eki asu haradahata baya wela inne.. :D

    thopitath ona ithin jaqualine wage hariyata sinhalen ayubowan kiyagandawath bari amu suddiyak wage ekiyawak mewwata yawandane