මිස්කෝල් එකකින් මව සමග යාළුවී
දියණියට අතවර කළ තරුණයා රිමාන්ඩ්
ගම්පොල වත්තහේන අඟුරුමුල්ල පදිංචි 48 හැවිරිදි පස් දරු මවක් කළුබෝවිල දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයකුට ලබාදුන් මිස් කෝල් (මඟහැරුණු ඇමතුමකින්) එකකින් හිතවත් වී ඔහු ඇගේ නිවසට කැඳවා වසරකට අධික කාලයක් තිස්සේ මෙම කාන්තාව නිවසේ නොසිටි අවස්ථාවල ඇගේ 12 හැවිරිදි දියණියට වරින් වර බරපතළ ලිංගික අපයෝජනය කළ මෙම පුද්ගලයා ලබන මාර්තු 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කළුබෝවිල දෙහිවල පදිංචි ශානක නුවන් බණ්ඩාර වීරකෝන් නමැති අයෙකි.
අතවරයට පත් මෙම දැරිය පාසලේ 7 ශේ්‍රණියේ ඉගෙනුම ලබන අතර ඇය වෛද්‍ය පරීක්ෂණය සඳහා ගම්පොල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලන්ති නීලවල මහත්මිය වෙත ඉදිරිපත් කොට ඇත.http://www.divaina.com/2015/02/25/provin06.html