Missile Russia

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,331
    17,237
    113
    Auckland
    That’s not a Russian missile

    That video is from a rocket launch few years ago

    Some pages sharing this to get views and now some actually believing it so
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    රුසියාවේ මිසයිල් ඉවරයක් කියලත් රාවයක් කරන්න ඕන ගත්තගියා නේද 🤣
    කොහෙද බන් මුන් washing machine වලට රොකට් මෝටරයක් ගැහුවා නේ. චීන්නුන් හදන හදන washing machine යවනවා නේ රුසියාවට. තව රුසියාව අල්ල ගන්න තැන් වල තියන තියන washing machine එකත්.පස්සට ගෙනියනවා වු. අනිත් එක තමා සවල්. රුසියාව සවල් ෆැක්ටරි තව දහයක් විතර දාලා. හැම සවලකට මෝටරයක් හයිකරලා ගහනවාණනේ.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රුසියාවේ මිසයිල් ඉවරයක් කියලත් රාවයක් ගියා නේද 🤣
    මෙයා කිව්වොත් ඉතින් ඇත්තම ඇත්ත තමයි