Missing Husband

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලොල් සහගතයෝ...මේ ගෑනි බල්ලා එක්ක පුදුම කුළුපග කමක් තිබිල තියෙන්නේ නේද?මිනිහ ගැන දන්නේ නැති දේවල් බල්ලා ගැන දන්නවා....සත්ත්ව කරුණාව හසන්ත මහත්තයෝ
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    vichi akkige poor husband :rofl:
    m0411.gif
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    anika tharindu da, sassada :P

    තුන් වෙනි එකා වනාහි මේ කෙල්ල (එනම් විචීරෝක්ස්) කවදා හරි කසාද බදින කොල්ලාය............
    මම උෟ වෙනුවෙන් බලු කපුටු දානයක් දෙමි!!!!!:cool::cool::(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තුන් වෙනි එකා වනාහි මේ කෙල්ල (එනම් විචීරෝක්ස්) කවදා හරි කසාද බදින කොල්ලාය............
    මම උෟ වෙනුවෙන් බලු කපුටු දානයක් දෙමි!!!!!:cool::cool::(
    :rolleyes::rolleyes: දාන දෙන්නයි කමෙන්ට් කරන්නයි මතක් වෙන්නෙ කෙල්ලෙක් ත්‍රෙඩ් දැම්මොත් තමා..
    :eek::eek:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    vichi akkige poor husband :rofl:
    m0411.gif

    තුන් වෙනි එකා වනාහි මේ කෙල්ල (එනම් විචීරෝක්ස්) කවදා හරි කසාද බදින කොල්ලාය............
    මම උෟ වෙනුවෙන් බලු කපුටු දානයක් දෙමි!!!!!:cool::cool::(

    :lol::lol::lol:

    hey Aggie!!!.... moko penna naththe oyawa dan?

    DK mama ehema na kiyala oba thuma dannawane :) mathaka athine man dawasak oyata kiyapu kathawa :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes::rolleyes: දාන දෙන්නයි කමෙන්ට් කරන්නයි මතක් වෙන්නෙ කෙල්ලෙක් ත්‍රෙඩ් දැම්මොත් තමා..
    :eek::eek:
    පැහැදිලි ඊර්ෂ්‍යාව..........
    අන් සතු සැපතට ඊර්ෂ්‍යා නොකරන්..........
    (මං කිව්වේ මෙයා බැදල ලු නේ.....අන්න ඒ සැපතට.......
    උඹ ඉතිං වෙනින් මොනව හරි බලපං මලේ:nerd:)