Missing Husband

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
තුන් වෙනි එකා වනාහි මේ කෙල්ල (එනම් විචීරෝක්ස්) කවදා හරි කසාද බදින කොල්ලාය............
මම උෟ වෙනුවෙන් බලු කපුටු දානයක් දෙමි!!!!!:cool::cool::(
man gane kunu karola 100g pothata daganna :lol:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැහැදිලි ඊර්ෂ්‍යාව..........
    අන් සතු සැපතට ඊර්ෂ්‍යා නොකරන්..........
    (මං කිව්වේ මෙයා බැදල ලු නේ.....අන්න ඒ සැපතට.......
    උඹ ඉතිං වෙනින් මොනව හරි බලපං මලේ:nerd:)
    ඉරිසියාව :rolleyes: :eek:
    මං කිව්වෙ ඉරිසියාව ගැන නෙවෙයි නේ. අපි මැරෙන්න යනවා කියලා ත්‍රෙඩ් දැම්මත් කියවන් නැති මේකා.. කෙල්ලෙක්ට හචිං එකක් ගියා කියලා ත්‍රෙඩ් එකක් දැම්මත් දුවගෙන ඇවිත් පාලි සංස්කෘත මතක් කිරීම :lol:
    මෙයා බැදලා ලු.
    ආ එහෙනං සත්‍ය කථාව වෙන්න ඇති ලියන්න ඇත්තෙ :lol::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    තුන් වෙනි එකා වනාහි මේ කෙල්ල (එනම් විචීරෝක්ස්) කවදා හරි කසාද බදින කොල්ලාය............
    මම උෟ වෙනුවෙන් බලු කපුටු දානයක් දෙමි!!!!!:cool::cool::(

    :lol: ජබුක්.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉරිසියාව :rolleyes: :eek:
    මං කිව්වෙ ඉරිසියාව ගැන නෙවෙයි නේ. අපි මැරෙන්න යනවා කියලා ත්‍රෙඩ් දැම්මත් කියවන් නැති මේකා.. කෙල්ලෙක්ට හචිං එකක් ගියා කියලා ත්‍රෙඩ් එකක් දැම්මත් දුවගෙන ඇවිත් පාලි සංස්කෘත මතක් කිරීම :lol:
    මෙයා බැදලා ලු.
    ආ එහෙනං සත්‍ය කථාව වෙන්න ඇති ලියන්න ඇත්තෙ :lol::cool:
    මැරෙන්න යන්නේ මේකෙ ත්‍රෙඩ් එකක් දාල ද?
    එපික් ෆේල් බං........:nerd:

    දැං මේ කෙල්ලට (ද ගෑණි ද මන්දා) හචිං ගිහින් නෙවෙයි නේ....
    බල්ලා සහ ඌව බලා ගන්න බැදපු මනුස්සයා නැති වෙලා නේ.............

    යකෝ අර බල්ල වටින එකෙක් නේ..........:nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැරෙන්න යන්නේ මේකෙ ත්‍රෙඩ් එකක් දාල ද?
    එපික් ෆේල් බං........:nerd:

    දැං මේ කෙල්ලට (ද ගෑණි ද මන්දා) හචිං ගිහින් නෙවෙයි නේ....
    බල්ලා සහ ඌව බලා ගන්න බැදපු මනුස්සයා නැති වෙලා නේ.............

    යකෝ අර බල්ල වටින එකෙක් නේ..........:nerd:
    අදාළ දේට පිළිතුරු සපයා නැත. 0%
    අදාළ දේට පිළිතුරු සපයා නැත. 0%

    බල්ලා වටින එකෙක් විය හැක. මට හිතෙන විදිහට මිනිහා බල්ලා මරන්නට රැ‍ගෙන ගොස් ඇත.
    :sorry:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අදාළ දේට පිළිතුරු සපයා නැත. 0%
    අදාළ දේට පිළිතුරු සපයා නැත. 0%

    බල්ලා වටින එකෙක් විය හැක. මට හිතෙන විදිහට මිනිහා බල්ලා මරන්නට රැ‍ගෙන ගොස් ඇත.
    :sorry:

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදාළ දේට පිළිතුරු සපයා නැත. 0%
    අදාළ දේට පිළිතුරු සපයා නැත. 0%

    බල්ලා වටින එකෙක් විය හැක. මට හිතෙන විදිහට මිනිහා බල්ලා මරන්නට රැ‍ගෙන ගොස් ඇත.
    :sorry:
    දැං උඹ දාපු මොන ත්‍රෙඩ් එකට ද මම රිප්ලයි කරල නැත්තේ.............
    ලොල් කවි වලට නම් රිප්ලයි දාන්නේ නැත, හේතුව මම කවි විචාරය කරන්න ගත්තොත් උඹල ළිදේ...........

    බල්ල වටින එකෙක් තමා.....
    නැත්තං කිරිපල්ලෙ ඉදන් මතක තියෙන්නෙ කොහොමෙයි?
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ahh.. is it sooo :D gud gud :)

    husband da? oya inne mekema kunu karola order ekak deegena :lol::lol::lol:

    අහෝ සත්‍යපාල කුණු කරෝල ගෝනියත් එක්කම ළිඳේ
    m0480.gif