Walampoori athal machan awula tynne laka uge hama huttama iwara krnne end ekata ape imagination ekata deela habaai walampoori kari film ekaමේ දවස් වල පොඩ්ඩක් ෆ්‍රී නිසා Scope එකෙයි, PVR එකෙයි ෆිල්ම් ටිකක් බැලුව
Mission: Impossible – The Final Reckoning (මෙලෝම රහක් නෑ)
The Accountant 2 (average, ආතල් එකක් නෑ)
වාලම්පුරි (overall good, ආතල් )
Final Destination Bloodlines (මේකත් මටනං ආතල් එකක් නෑ)
බහුචිතවාදියා (ලොකු කතාවක් නෑ, ආතල් එකක් තියෙනව)
Karate Kid: Legends (ආතල් එකක් තියෙනව)
