Mission Impossible series එකම බැලුවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    පොඩි වෙලාවක් අරන් මුලු සෙට් එකම බැලුවා.

    කතා ඔක්කොගෙම ඉතින් එකමවගේ සීන් එකක් තියෙන්නෙ. ටොම් අයියට හොඳට වැඩ දාන්න stunt සීන් ටිකකුයි, වෙන්න බැරි technolgy සිද්දි ටිකකුයි, අන්තිම මොහොත වෙනකම් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැති එකකුයි තියෙන්නෙ. :lol: :lol:

    මටනම් ඕකට වඩා james bond සෙට් එක හොඳයි හැබැයි Daniel Craig එන්න කලින්. ඌ ආවට පස්සෙ ඕක ගූ ගොඩක් උනා. :yes::yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    "Ghost protocol" වල ඉදලා හැම ෆිල්ම් එකකටම "nuclear war" එකක් නවත්තන්න හදන plot එකක් ගාවගත්ත එක තමයි ඔය සීරීස් එක කරපු ලොකුම වැරැද්ද. මට නම් සීරීස් එකේ තිබ්බ සීන් එක තමයි "Rougue Nation" වල "Opera scene" එක. Directing, acting, cinematography, Music පට්ටම විදිහටම sync වුණු සීන් එකක් තමයි ඕක. තනිකරම 'Hitchcock' වයිබ් එකක් තියෙන්නෙ. :love: පළවෙනි MI ෆිල්ම් එකෙත් ඔය ගතිය උපරිමෙන්ම තිබ්බා.

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786

    sajiyawa dala film ekak gahapan
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    "Ghost protocol" වල ඉදලා හැම ෆිල්ම් එකකටම "nuclear war" එකක් නවත්තන්න හදන plot එකක් ගාවගත්ත එක තමයි ඔය සීරීස් එක කරපු ලොකුම වැරැද්ද. මට නම් සීරීස් එකේ තිබ්බ සීන් එක තමයි "Rougue Nation" වල "Opera scene" එක. Directing, acting, cinematography, Music පට්ටම විදිහටම sync වුණු සීන් එකක් තමයි ඕක. තනිකරම 'Hitchcock' වයිබ් එකක් තියෙන්නෙ. :love: පළවෙනි MI ෆිල්ම් එකෙත් ඔය ගතිය උපරිමෙන්ම තිබ්බා.

    උඹට හිතෙන්නෙ නැද්ද ඔච්චර ෆිල්ම් ගහපු එකේ උන්ගෙ බැක් සොටෝරි උනත් ඔයිට වඩා explore කරන්න තිබ්බා කියලා. Ethan කාරයා IMF එකට ආවේ මොකද කියන එක කවුරුත් දන්නෙ නෑ නේද. එකම පරන සිද්දිය තමා අර ගේබ්‍රියල් කියන චරිතේ. ඒත් ඒකත් ලොකුවට පැහැදිලි නෑනේ මොකද උන්ගෙ කියලා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    පොඩි වෙලාවක් අරන් මුලු සෙට් එකම බැලුවා.

    කතා ඔක්කොගෙම ඉතින් එකමවගේ සීන් එකක් තියෙන්නෙ. ටොම් අයියට හොඳට වැඩ දාන්න stunt සීන් ටිකකුයි, වෙන්න බැරි technolgy සිද්දි ටිකකුයි, අන්තිම මොහොත වෙනකම් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැති එකකුයි තියෙන්නෙ. :lol: :lol:

    මටනම් ඕකට වඩා james bond සෙට් එක හොඳයි හැබැයි Daniel Craig එන්න කලින්. ඌ ආවට පස්සෙ ඕක ගූ ගොඩක් උනා. :yes::yes:
    Daniel ge Casino Royal thama ban man asama eka. U awata passe 007 films wala realistic gathiya wadi una mata nan
     
    • Like
    Reactions: NRTG and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    arake anthimata ara japanese da korean da kalla marune nane e wage mataka , arunwa train eken beranne ekine eeta passe sub eka gana kyne
    ඔව් ගේබ්‍රියල් කාරය ඒකිව මරන්න ගියත් මැරෙන්නෙ නෑ. අරුන්ව බේරනවා අනිත්මට. අලුත් එකේ මොකක්හරි ගොන් සීන් එකක් දාල ඉවර කරයි මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ubata dan oka normal unata 1990 aga bagedi di 1st eka balapu epita owa majic wage una.
    Mission impossible / Men In black / wild wild west / face off wage ewa e kale api kata aran baluwe.

    specially music. dan thiyena film walata e music walata lan karanna ba
    මම 2000 වගෙ බන් MI 1 බලන්න ඇත්තේ. ඒ කාලේ කතාව තේරෙන්නෙත් නෑ. මට මත්කයි මම MI 2ත් බැලුවා කියලා.

    ආයි ඔක්කොම එක පාර බලන්න ආසවක් ආව, ඒකයි බැලුවෙ.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    මේ දවස් වල පොඩ්ඩක් ෆ්‍රී නිසා Scope එකෙයි, PVR එකෙයි ෆිල්ම් ටිකක් බැලුව

    Mission: Impossible – The Final Reckoning (මෙලෝම රහක් නෑ)
    The Accountant 2 (average, ආතල් එකක් නෑ)
    වාලම්පුරි (overall good, ආතල් )
    Final Destination Bloodlines (මේකත් මටනං ආතල් එකක් නෑ)
    බහුචිතවාදියා (ලොකු කතාවක් නෑ, ආතල් එකක් තියෙනව)
    Karate Kid: Legends (ආතල් එකක් තියෙනව)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    උඹට හිතෙන්නෙ නැද්ද ඔච්චර ෆිල්ම් ගහපු එකේ උන්ගෙ බැක් සොටෝරි උනත් ඔයිට වඩා explore කරන්න තිබ්බා කියලා. Ethan කාරයා IMF එකට ආවේ මොකද කියන එක කවුරුත් දන්නෙ නෑ නේද. එකම පරන සිද්දිය තමා අර ගේබ්‍රියල් කියන චරිතේ. ඒත් ඒකත් ලොකුවට පැහැදිලි නෑනේ මොකද උන්ගෙ කියලා.
    හරිහමන් "end goal" එකක් නැති 'AI' එකක් වගේ faceless villian කෙනෙක්ව අන්තිම ෆිල්ම්ස් 2 කට ගෙනල්ලා කරේ ලොකුම මෝඩ වැඩක්. AI මගුලයි, Nuclear war මගුලුයි නැතුව ග්‍රේබියල්ව main villian කරලා ඊතන් ඇතුළු සෙට් එකට විරුද්ධව වැඩ කරන secret agency ක special agent කෙනෙක්ගෙ කැරැක්ටර් එකක් වගේ කරා නම් මීට වඩා grounded level එකේ ස්ටෝරියක් හොදටම හදන්න තිබ්බා. අන්තිම MI ෆිල්ම්ස් 4 director/writer විදිහට හිටපු "Christopher McQuarrie" ම කිව්වා ෆිල්ම් එකේ ස්ටෝරිය ලියන්න කලින් තමයි ඇක්ෂන් සීන්ස් ටික ප්ලෑන් කරන්නෙ කියලා. ඒ ඇක්ෂන් සීන්ස් ටික වටේ තමයි ෆිල්ම් එකේ කතාවයි, කැරැක්ටර්සුයි ගොඩ නගලා ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නෙ. හරිනම් කරන්න තිබ්බෙ ඕකෙ අනිත් පැත්ත. කොහොමත් මේ අලුත් ෆිල්ම් එක බොහෝදුරට අන්තිම MI ෆිල්ම් එක වේවි. දැන් තියෙන WW box office results අනුව අලුත් ෆිල්ම් එකට $600M ටවත් ළං කරන්න බැරි සයිස් එකක් තියෙන්නෙ. අඩුම තරමෙ $150M-$200M අතරෙ පාඩුවක් ලබාවි දැන් යන විදිහට.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mama nan maarama aaasa seen eka thiyenne mi3 eke building eken panina case ekata mu anukalanaya aran window eke hadala (rabits foot)

    prakshibtha ekak daala thama kiyanne , me game eka gahanna puluwan kiyala anna e seen ekata man maara aasa - anith eka thama uge mole international time eka run wenava anna ekatath aasai.

    • Like
    Reactions: NRTG and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    හරිහමන් "end goal" එකක් නැති 'AI' එකක් වගේ faceless villian කෙනෙක්ව අන්තිම ෆිල්ම්ස් 2 කට ගෙනල්ලා කරේ ලොකුම මෝඩ වැඩක්. AI මගුලයි, Nuclear war මගුලුයි නැතුව ග්‍රේබියල්ව main villian කරලා ඊතන් ඇතුළු සෙට් එකට විරුද්ධව වැඩ කරන secret agency ක special agent කෙනෙක්ගෙ කැරැක්ටර් එකක් වගේ කරා නම් මීට වඩා grounded level එකේ ස්ටෝරියක් හොදටම හදන්න තිබ්බා. අන්තිම MI ෆිල්ම්ස් 4 director/writer විදිහට හිටපු "Christopher McQuarrie" ම කිව්වා ෆිල්ම් එකේ ස්ටෝරිය ලියන්න කලින් තමයි ඇක්ෂන් සීන්ස් ටික ප්ලෑන් කරන්නෙ කියලා. ඒ ඇක්ෂන් සීන්ස් ටික වටේ තමයි ෆිල්ම් එකේ කතාවයි, කැරැක්ටර්සුයි ගොඩ නගලා ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නෙ. හරිනම් කරන්න තිබ්බෙ ඕකෙ අනිත් පැත්ත. කොහොමත් මේ අලුත් ෆිල්ම් එක බොහෝදුරට අන්තිම MI ෆිල්ම් එක වේවි. දැන් තියෙන WW box office results අනුව අලුත් ෆිල්ම් එකට $600M ටවත් ළං කරන්න බැරි සයිස් එකක් තියෙන්නෙ. අඩුම තරමෙ $150M-$200M අතරෙ පාඩුවක් ලබාවි දැන් යන විදිහට.
    බොහොවිට අන්තිම නෙවී, අනිතිම කියලා තමා ටොම් කෲස් කියන්නෙ. මම හිතන්නෙ මේ ෆිල්ම් එක ගහන්නෙ ටොම් කාරයගේ stunt පිස්සුවට මිසක් ෆිල්ම් එකක් කියලා ආසවට නෙවී.
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    බොහොවිට අන්තිම නෙවී, අනිතිම කියලා තමා ටොම් කෲස් කියන්නෙ. මම හිතන්නෙ මේ ෆිල්ම් එක ගහන්නෙ ටොම් කාරයගේ stunt පිස්සුවට මිසක් ෆිල්ම් එකක් කියලා ආසවට නෙවී.
    ඒ වුණාට බිලියනේ ගැහුවා නම් ඔය කතා ඔක්කොම අමතකයි. ටොම් උන්නැහෙ රෝද පුටුවෙ ඉදන් කරන ස්ටන්ට්ස් ටිකක් හරි හදලා අඩුම තරමෙ තව ෆිල්ම්ස් දෙක තුනක් ගහනවා. "Money always talks". Top Gun 3 වල වැඩ පටන් ගන්නත් දැන් කට්ටිය ලෑස්ති වෙන ගමන් දැන් ඉන්නෙ.