Mission Impossible series එකම බැලුවා

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,414
    4,294
    113
    Gampaha
    මේ දවස් වල පොඩ්ඩක් ෆ්‍රී නිසා Scope එකෙයි, PVR එකෙයි ෆිල්ම් ටිකක් බැලුව

    Mission: Impossible – The Final Reckoning (මෙලෝම රහක් නෑ)
    The Accountant 2 (average, ආතල් එකක් නෑ)
    වාලම්පුරි (overall good, ආතල් )
    Final Destination Bloodlines (මේකත් මටනං ආතල් එකක් නෑ)
    බහුචිතවාදියා (ලොකු කතාවක් නෑ, ආතල් එකක් තියෙනව)
    Karate Kid: Legends (ආතල් එකක් තියෙනව)
    Walampoori athal machan awula tynne laka uge hama huttama iwara krnne end ekata ape imagination ekata deela habaai walampoori kari film eka
     
    • Like
    Reactions: NRTG and Identity

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    501173839_721199163902573_2658217560601830566_n.jpg
    Single actor knk hinda mechchara gross wechca movie series ekk tianwada wena?
    Nane. Marvel ochchara use karalat 0.7M per movie.
    Meke 0.6M. Just because Tom Cruise ne. Hollywood's Last Movie Star :rolleyes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    අන්තිම MI ෆිල්ම්ස් දෙක තුනේ තිබ්බ තවත් ලොකුම අවුලක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ. ප්‍රැක්ටිකල් කරපු actions, stunt scenes වලට අනවශ්‍ය විදිහට CGI ඇඩ් කරලා සීන්ස් ඕනවට වඩා පොලිෂ් කරන්න ගිය එක. ඔහොම CGI ඇඩ් කරාම බලන කෙනෙක්ට සීන් එකේ ලොකු fake ගතියක් තේරෙන්නෙ. සීන් එකේ තියෙන realism එකත් සෑහෙන්න අඩු වෙනවා. පණ දාගෙන ඇක්ෂන්, ස්ටන්ට්ස් කරන එකේ වටිනකම එහෙම්පිටින්ම වගෙ අපතෙ යනවා ඔහොම කරාම. MI විතරක් නෙවේ දැන් එන අලුත් ඇක්ෂන් ෆිල්ම්ස්වල තියෙන ලොකුම අඩුපාඩුවක් මේක නම්.

    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අන්තිම MI ෆිල්ම්ස් දෙක තුනේ තිබ්බ තවත් ලොකුම අවුලක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ. ප්‍රැක්ටිකල් කරපු actions, stunt scenes වලට අනවශ්‍ය විදිහට CGI ඇඩ් කරලා සීන්ස් ඕනවට වඩා පොලිෂ් කරන්න ගිය එක. ඔහොම CGI ඇඩ් කරාම බලන කෙනෙක්ට සීන් එකේ ලොකු fake ගතියක් තේරෙන්නෙ. සීන් එකේ තියෙන realism එකත් සෑහෙන්න අඩු වෙනවා. පණ දාගෙන ඇක්ෂන්, ස්ටන්ට්ස් කරන එකේ වටිනකම එහෙම්පිටින්ම වගෙ අපතෙ යනවා ඔහොම කරාම. MI විතරක් නෙවේ දැන් එන අලුත් ඇක්ෂන් ෆිල්ම්ස්වල තියෙන ලොකුම අඩුපාඩුවක් මේක නම්.

    කවුද බන් stunt වලා ෆිල්ම් බලන්නෙ? අර ජැකී චෑන්ගෙ ඒවා උනත් ටිකක් ගියාම එපා වෙනවනේ. එකම සිද්දිය නේ තියෙන්නෙ. ඊට වඩා සුපිරි කතාවක්, twist එකක් තියෙන කතා බලන්න ගොඩක් උන් ආසයි.

    අනික dead reckoning එක බලපන්, යකෝ අර ගොන් ගෑනි නිසානේ ෆිල්ම් එක එච්චර ඇදෙන්නෙ, නැත්තන් ඕක පැයකින් විතර ඉවරයි. ඒ වගේ ගොන් චරිත ඉනන්කොට එපා වෙනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    කවුද බන් stunt වලා ෆිල්ම් බලන්නෙ? අර ජැකී චෑන්ගෙ ඒවා උනත් ටිකක් ගියාම එපා වෙනවනේ. එකම සිද්දිය නේ තියෙන්නෙ. ඊට වඩා සුපිරි කතාවක්, twist එකක් තියෙන කතා බලන්න ගොඩක් උන් ආසයි.

    අනික dead reckoning එක බලපන්, යකෝ අර ගොන් ගෑනි නිසානේ ෆිල්ම් එක එච්චර ඇදෙන්නෙ, නැත්තන් ඕක පැයකින් විතර ඉවරයි. ඒ වගේ ගොන් චරිත ඉනන්කොට එපා වෙනවා.
    MI කියන්නෙ ඉතින් ප්‍රධානව ගත්තොත් ඇක්ෂන් ෆ්‍රැන්චයිස් එකක්නෙ. ඒක ෆිල්ම් එක හදන අයයි, බලන අයයි දෙගොල්ලොම දන්න නිසා තමයි හැම MI ෆිල්ම් එකකම මාර්කටින් කැම්පේන් එක ටොම් උන්නැහෙ කරන ස්ටන්‍ට්ස් ටික මූල කරගෙන කරන්නෙ. හුග දෙනෙක් දාස් ගණන් වියදම් කරගෙන IMAX ෆිල්ම් හෝල් එකක අලුත් MI ෆිල්ම් එකක් බලන්න දත කන්නෙත් ඔය හේතුවම නිසයි. Fast and furious, John Wick, අලුත් Jurassic word ෆිල්ම්ස් වගෙ ෆ්‍රැන්චයිසස් ගත්තමත් ඔය කතාව ඔහොමම තමයි. මාර්කටින් කැම්පේන්වල පෙන්නන ඇක්ෂන්වල behind the scenes footage එකේ කොලිටිය හෝල් එකට ගිහිල්ලා බලන final film එකේ තියෙන ඇක්ෂන් සීන් එකේ නැති වුණාම බලන මිනිස්සුට එපා වෙනවා. වෙලාවක් තියෙනවා නම් ඔය දාලා තියෙන වීඩියෝ එක සම්පූර්ණෙන්ම බලන්න. සමස්තයක් විදිහට ගත්තම දැන් එන හොලිවුඩ් ෆිල්ම්ස් බහුතරයකම තියෙන අවුලක් ඕක. ඒ හැමදෙයක් ගැනම් ඔය වීඩියෝ එකෙන් කතා කරනවා.