Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mission one - 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mission one

"මේජර් තමුන් දන්නවද ඇයි මම තමුන්ව ජනාධිපති ආරක්ෂක ඒකකයට අනියුක්ත කර ගත්තෙ කියලා."

මම විස්කි වීදුරුවක් තොල ගාන ගමන් මේජර් උදාරගෙන් ඇහුවා.

"නෑ සර්. "

මේජර් කවදත් තමන්ට හුරුපුරුදු වැනෙන්නෙ නැති ස්වරයෙන් උත්තර දුන්නා. වාර්ථා වලට අනුව අපේ බුද්ධි අංශයේ ඉන්න දක්ෂම නිලධාරියා මේජර් උදාර කියන එක මමයි බුද්ධි අංශයේ ප්‍රධානියයි විතරක් දැනගෙන හිටපු රහසක්.

මට ඕනි උනා කාටවත් නොදැනෙන්න වැඩක් තමුසෙට බාර දෙන්න. මම ජනාධිපති විදිහට තමුසෙට කෙලින්ම කතා කරන එක සම්ප්රදාය නෙවෙයිනෙ. ඒත් මේකට කවුරුත්ම අතර මැදියෙක් සම්බන්ධ කරගන්න මම කැමති නෑ. තොරතුරු හුවමාරුව වෙන්න ඕනි කෙලින්ම මේජරුයි මගෙයි අතරෙ විතරයි. කාටවත් නොදැනෙන්න මේජර්ට කෙලින්ම කතා කරන්න ඕනි හින්ද තමයි මම මේජර්ව මගෙ ස්කොඩ් එකට ගත්තෙ.

මම කිව්වෙ සීරුවෙන් හිටගෙන ඉන්න මේජර්ගෙ මූණෙ හැඟීම් වෙනස් වෙන විදිහ බලන්න උත්සහකරන ගමන්. ඒත් මට මේජර්ගෙ මූණෙන් මම කියපු දේ ඇහුණු බවක් වත් පෙනුනෙ නෑ.

"ඔව් සර්. "

මේජර් කිව්වා.

මේක මේජර් කැමති විදිහට කරන්න. මොනවා උනත් මේජර්ගෙ නමවත් මගේ නමවත් ගෑවෙන්න දෙන්න එපා. මිෂන් එක ඉවර වෙනකොට ජීවත් වෙන්න ඕනි කවුද මැරෙන්න ඕනි කවුද කියන එක මේජර් තීරණය කරන්න. කොහොම උනත් අවුරුදු දෙකක් ඇතුලත මිෂන් එක සක්සස් වෙන්න ඕනි. මම අවුරුදු තුනක් ප්රජාතන්ත්රවාදී විදිහට මේක කරන්න නොසෑහෙන්න උත්සහකලා. ආණ්ඩුවෙ ඉන්න මැති ඇමතිවරුවත් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුවත් මේකට කැමති කරගන්න බෑ. අනික තමයි නිලධාරීන් කියන එකෙක්වත් විස්වාස කරන්න බෑ.

වීදුරුවට අයිස් කියුබ් එකක් දාගන්න ගමන් මම කිව්වා.

මම මේජර්ට දැනට මගෙ පෞද්ගලික වියදම් වලට අනුමත කරගත්ත සල්ලි වලින් කෝටි 7ක් දෙනවා. ඒක මිෂන් එකේ ආරම්භයට ඕනි විදිහට වියදම් කරන්න. හැම මාසෙම කෝටි 10 ගානෙ මේජර්ට මිෂන් එකට අවශ්‍ය වියදමට සල්ලි ලැබෙයි. හොඳට මතක තියාගන්න හොඳින් හරි නරකින් හරි මේ මිෂන් එක අනිවාර්යයෙන්ම සක්සස් වෙන්න ඕනි.

මේ ෆයිල් එකේ තියනවා මොකක්ද මට මේජර්ට කියලා කරවාගන්න තියෙන්නෙ කියලා. මේක හොඳට ස්ටඩි කරලා මට සතියක් ඇතුලත කියන්න කොහොමද මිෂන් එක කරන්නෙ කියලා.

මේජර්ට ෆයිල් එක දෙන ගමන් මම කිව්වා.

ඕකේ සර්. මම සර්ට දවස් තුනක් ඇතුලත කියන්නම් කොහොමද මිෂන් එක සිද්ධ වෙන්නෙ කියලා.

ෆයිල් එක අතට අරගෙන ආපහු සීරුවෙන් හිටගෙන මේජර් කිව්වා.

මේජර් උදාර, මෙතන ඉන්නෙ තමුසෙයි මමයි විතරයි ඔය හමුදාවෙ විදිහ පැත්තකින් තියලා මෙතනින් වාඩි වෙනවා.

මම කිව්වෙ සෙටි එකේ මගෙ ඉස්සරහ පුටුව පෙන්නන ගමන්.

තෑන්ක් යූ සර්.

මේජර් කිව්වෙ වාඩිවෙන ගමන්.

"මේජර් මේක ඔහේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. මේක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරුම් ගන්නම සමහර විට දවස් තුනක් යයි. ඒ හින්දා සතියක් අරගෙන නියම විදිහට මිෂන් එක ප්ලෑන් කරන්න. "

මම කිව්වෙ විස්කි උගුරක් ආමාංශ ගත කරගන්න ගමන්.

හරි සර්. මම ඒක ස්ටඩි කරලා සර්ට කියන්නම් කොහොමද මේ මිෂන් එක වෙන්නෙ කියලා. කොහොම උනත් මට මේ ෆයිල් එක අරින්නත් කලින් සර්ගෙන් කරන්න ඉල්ලීමක් තියනවා. මම ඕනි තරම් මිෂන් වලට සක්‍රීයව සහභාගි වෙලා තියනවා. ඒත් මිෂන් එක සක්සස් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔබතුමාල නවත්තන්න තීරණය කරපු මිෂන් ඕනි තරම් තියනවා. මේ මිෂන් එකට එහෙම කරන්න එපා කියලා මම සර්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.

මේජර් කිව්වෙ කලින් සිදුවීම් ගැන ලොකු කලකිරීමක් හිත ඇතුලෙ තියාගෙන.

මේ දේශපාලනය ඇතුලෙ මට හැම වෙලාවෙම කරන්න වෙන්නෙ මම කැමති දේ නෙවෙයි මේජර්. මම පටන්ගන්න තීරණය කරපු මිෂන් එකක්ම සමහර විට ටික දවසකින් මට සිද්ධ වෙනවා නවත්තලා දාන්න. මම ජනාධිපති උනාට මට ඕනි විදිහට මේ රට පාලනය කරන්න බෑ. රට පාලනය වෙන්නෙ මල්ටි නැෂනල් කම්පනි වලටයි ඉන්දියන් ඇමරිකන් වගේ ලොකු රටවල එම්බසි වලටයි අපිට ණය දෙන රටවලටයි ඕනි විදිහට. මම ඒ අයට විරුද්ධව තීරණයක් ගත්තොත් මැති ඇමතිවරු විරුද්ධ පක්ෂයට පන්නවන්න උන් ඕනි තරමක් සල්ලි වීසි කරනවා. මගෙ ආණ්ඩුව අස්ථාවර උනාම තමයි උන් මට ප්‍රෙෂර් කරන්නෙ. එතකොට එක්කො මට මම ගත්තු තීරණය අකුල ගන්න වෙනවා. නැත්තම් ජනාධිපතිකම අතාරින්න වෙනවා. අනිත් හැම මනුස්සයෙක්ම වගේ මමත් බලයට කෑදරයි මේජර්. ඉතිං මට ජනාධිපතිකම වෙනුවෙන් මම ගත්තු ගොඩක් හරි තීරණ වැරදී කියලා අතාරින්න උනා. ඒවයින් ඉගනගත්ත පාඩම් නිසාම තමයි මම මේ මිෂන් එක කිසිම කෙනෙක් නොදන්න සීක්රට් මිෂන් එකක් විදිහට කරන්න හිතුවෙ. මේකට රාජ්‍ය මට්ටමින් කිසිම අනුග්‍රයක් නෑ. මිෂන් එක සාර්ථක කරගන්න එක මේජර්ගෙ වගකීම. මේ මිෂන් එක අතරමඟ නතර වෙන්න කිසිම හේතුවක් නෑ මොකද මම එහෙම මිෂන් එකක් ගැන දන්නෙ නෑ. මේජර්ට තේරුනානෙ මම කිව්ව දේ.

මම ඇහුවෙ නැඟිටලා කාමරයට යන්න ලෑස්ති වෙන ගමන්.

"ඔව් සර්. හොඳටම පැහැදිලියි."

"Good night සර්"

මේජර් උදාර සීරුවෙන් හිටගෙන කිව්වා.

"Good night මේජර්"

මම කාමරයට නිදාගන්න ගියේ මේජර්ටත් සුබ පතාගෙන.

දෙවනි කොටසින් හමුවෙමු.....

Ref: https://www.facebook.com/groups/atampahiya/permalink/3091939090878856/

[QUOTE="parker.peter, post: 24852516, member: 555924"] [SIZE="4"] [COLOR="blue"] Mission one "මේජර් තමුන් දන්නවද ඇයි මම තමුන්ව ජනාධිපති ආරක්ෂක ඒකකයට අනියුක්ත කර ගත්තෙ කියලා." මම විස්කි වීදුරුවක් තොල ගාන ගමන් මේජර් උදාරගෙන් ඇහුවා. "නෑ සර්. " මේජර් කවදත් තමන්ට හුරුපුරුදු වැනෙන්නෙ නැති ස්වරයෙන් උත්තර දුන්නා. වාර්ථා වලට අනුව අපේ බුද්ධි අංශයේ ඉන්න දක්ෂම නිලධාරියා මේජර් උදාර කියන එක මමයි බුද්ධි අංශයේ ප්‍රධානියයි විතරක් දැනගෙන හිටපු රහසක්. මට ඕනි උනා කාටවත් නොදැනෙන්න වැඩක් තමුසෙට බාර දෙන්න. මම ජනාධිපති විදිහට තමුසෙට කෙලින්ම කතා කරන එක සම්ප්රදාය නෙවෙයිනෙ. ඒත් මේකට කවුරුත්ම අතර මැදියෙක් සම්බන්ධ කරගන්න මම කැමති නෑ. තොරතුරු හුවමාරුව වෙන්න ඕනි කෙලින්ම මේජරුයි මගෙයි අතරෙ විතරයි. කාටවත් නොදැනෙන්න මේජර්ට කෙලින්ම කතා කරන්න ඕනි හින්ද තමයි මම මේජර්ව මගෙ ස්කොඩ් එකට ගත්තෙ. මම කිව්වෙ සීරුවෙන් හිටගෙන ඉන්න මේජර්ගෙ මූණෙ හැඟීම් වෙනස් වෙන විදිහ බලන්න උත්සහකරන ගමන්. ඒත් මට මේජර්ගෙ මූණෙන් මම කියපු දේ ඇහුණු බවක් වත් පෙනුනෙ නෑ. "ඔව් සර්. " මේජර් කිව්වා. මේක මේජර් කැමති විදිහට කරන්න. මොනවා උනත් මේජර්ගෙ නමවත් මගේ නමවත් ගෑවෙන්න දෙන්න එපා. මිෂන් එක ඉවර වෙනකොට ජීවත් වෙන්න ඕනි කවුද මැරෙන්න ඕනි කවුද කියන එක මේජර් තීරණය කරන්න. කොහොම උනත් අවුරුදු දෙකක් ඇතුලත මිෂන් එක සක්සස් වෙන්න ඕනි. මම අවුරුදු තුනක් ප්රජාතන්ත්රවාදී විදිහට මේක කරන්න නොසෑහෙන්න උත්සහකලා. ආණ්ඩුවෙ ඉන්න මැති ඇමතිවරුවත් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුවත් මේකට කැමති කරගන්න බෑ. අනික තමයි නිලධාරීන් කියන එකෙක්වත් විස්වාස කරන්න බෑ. වීදුරුවට අයිස් කියුබ් එකක් දාගන්න ගමන් මම කිව්වා. මම මේජර්ට දැනට මගෙ පෞද්ගලික වියදම් වලට අනුමත කරගත්ත සල්ලි වලින් කෝටි 7ක් දෙනවා. ඒක මිෂන් එකේ ආරම්භයට ඕනි විදිහට වියදම් කරන්න. හැම මාසෙම කෝටි 10 ගානෙ මේජර්ට මිෂන් එකට අවශ්‍ය වියදමට සල්ලි ලැබෙයි. හොඳට මතක තියාගන්න හොඳින් හරි නරකින් හරි මේ මිෂන් එක අනිවාර්යයෙන්ම සක්සස් වෙන්න ඕනි. මේ ෆයිල් එකේ තියනවා මොකක්ද මට මේජර්ට කියලා කරවාගන්න තියෙන්නෙ කියලා. මේක හොඳට ස්ටඩි කරලා මට සතියක් ඇතුලත කියන්න කොහොමද මිෂන් එක කරන්නෙ කියලා. මේජර්ට ෆයිල් එක දෙන ගමන් මම කිව්වා. ඕකේ සර්. මම සර්ට දවස් තුනක් ඇතුලත කියන්නම් කොහොමද මිෂන් එක සිද්ධ වෙන්නෙ කියලා. ෆයිල් එක අතට අරගෙන ආපහු සීරුවෙන් හිටගෙන මේජර් කිව්වා. මේජර් උදාර, මෙතන ඉන්නෙ තමුසෙයි මමයි විතරයි ඔය හමුදාවෙ විදිහ පැත්තකින් තියලා මෙතනින් වාඩි වෙනවා. මම කිව්වෙ සෙටි එකේ මගෙ ඉස්සරහ පුටුව පෙන්නන ගමන්. තෑන්ක් යූ සර්. මේජර් කිව්වෙ වාඩිවෙන ගමන්. "මේජර් මේක ඔහේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. මේක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරුම් ගන්නම සමහර විට දවස් තුනක් යයි. ඒ හින්දා සතියක් අරගෙන නියම විදිහට මිෂන් එක ප්ලෑන් කරන්න. " මම කිව්වෙ විස්කි උගුරක් ආමාංශ ගත කරගන්න ගමන්. හරි සර්. මම ඒක ස්ටඩි කරලා සර්ට කියන්නම් කොහොමද මේ මිෂන් එක වෙන්නෙ කියලා. කොහොම උනත් මට මේ ෆයිල් එක අරින්නත් කලින් සර්ගෙන් කරන්න ඉල්ලීමක් තියනවා. මම ඕනි තරම් මිෂන් වලට සක්‍රීයව සහභාගි වෙලා තියනවා. ඒත් මිෂන් එක සක්සස් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔබතුමාල නවත්තන්න තීරණය කරපු මිෂන් ඕනි තරම් තියනවා. මේ මිෂන් එකට එහෙම කරන්න එපා කියලා මම සර්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මේජර් කිව්වෙ කලින් සිදුවීම් ගැන ලොකු කලකිරීමක් හිත ඇතුලෙ තියාගෙන. මේ දේශපාලනය ඇතුලෙ මට හැම වෙලාවෙම කරන්න වෙන්නෙ මම කැමති දේ නෙවෙයි මේජර්. මම පටන්ගන්න තීරණය කරපු මිෂන් එකක්ම සමහර විට ටික දවසකින් මට සිද්ධ වෙනවා නවත්තලා දාන්න. මම ජනාධිපති උනාට මට ඕනි විදිහට මේ රට පාලනය කරන්න බෑ. රට පාලනය වෙන්නෙ මල්ටි නැෂනල් කම්පනි වලටයි ඉන්දියන් ඇමරිකන් වගේ ලොකු රටවල එම්බසි වලටයි අපිට ණය දෙන රටවලටයි ඕනි විදිහට. මම ඒ අයට විරුද්ධව තීරණයක් ගත්තොත් මැති ඇමතිවරු විරුද්ධ පක්ෂයට පන්නවන්න උන් ඕනි තරමක් සල්ලි වීසි කරනවා. මගෙ ආණ්ඩුව අස්ථාවර උනාම තමයි උන් මට ප්‍රෙෂර් කරන්නෙ. එතකොට එක්කො මට මම ගත්තු තීරණය අකුල ගන්න වෙනවා. නැත්තම් ජනාධිපතිකම අතාරින්න වෙනවා. අනිත් හැම මනුස්සයෙක්ම වගේ මමත් බලයට කෑදරයි මේජර්. ඉතිං මට ජනාධිපතිකම වෙනුවෙන් මම ගත්තු ගොඩක් හරි තීරණ වැරදී කියලා අතාරින්න උනා. ඒවයින් ඉගනගත්ත පාඩම් නිසාම තමයි මම මේ මිෂන් එක කිසිම කෙනෙක් නොදන්න සීක්රට් මිෂන් එකක් විදිහට කරන්න හිතුවෙ. මේකට රාජ්‍ය මට්ටමින් කිසිම අනුග්‍රයක් නෑ. මිෂන් එක සාර්ථක කරගන්න එක මේජර්ගෙ වගකීම. මේ මිෂන් එක අතරමඟ නතර වෙන්න කිසිම හේතුවක් නෑ මොකද මම එහෙම මිෂන් එකක් ගැන දන්නෙ නෑ. මේජර්ට තේරුනානෙ මම කිව්ව දේ. මම ඇහුවෙ නැඟිටලා කාමරයට යන්න ලෑස්ති වෙන ගමන්. "ඔව් සර්. හොඳටම පැහැදිලියි." "Good night සර්" මේජර් උදාර සීරුවෙන් හිටගෙන කිව්වා. "Good night මේජර්" මම කාමරයට නිදාගන්න ගියේ මේජර්ටත් සුබ පතාගෙන. දෙවනි කොටසින් හමුවෙමු..... [/COLOR] [/SIZE] Ref: [url]https://www.facebook.com/groups/atampahiya/permalink/3091939090878856/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom